• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පාරේ යද්දී හෙඩ්ෆෝන් දාන අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මකයි පොලිසියෙන් දැඩි අනතුරු ඇඟවීමක්!

3 July 2026
in පුවත්, විදෙස්
පාරේ යද්දී හෙඩ්ෆෝන් දාන අයට  අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මකයි පොලිසියෙන් දැඩි අනතුරු ඇඟවීමක්!
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මාර්ගවල ගමන් කරන පදිකයන් හෙඩ්ෆෝන් හෝ ඉයර්ෆෝන් පැළඳ සංගීතයට සවන් දෙමින් ගමන් කිරීම හේතුවෙන් සිදුවන අනතුරු ඉහළ ගොස් ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, රථවාහනවල ශබ්ද හෝ අනතුරු ඇඟවීම් නොඇසෙන පරිදි හෙඩ්ෆෝන් පැළඳ මාර්ගවල ගමන් කිරීම පදිකයන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වී ඇති බවයි. එබැවින් මාර්ග නීති උල්ලංඝනය කරමින් මෙලෙස ගමන් කරන පදිකයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඔහු සඳහන් කරයි.
Post Views: 9
Previous Post

ගංවතුරට තිත තබන කැලණි ගඟේ නව ආරක්ෂණ බැම්ම ඉදිකිරීම ඇරඹේ

Next Post

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට  හෙට පැය 12ක  ජල කප්පාදුවක්

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved