• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණය කල් දාන්න – කැෆේ සංවිධානය දන්වයි

18 March 2020
in දේශීය

කෝවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින වකවානුවක මහ මැතිවරණයක් පැවැත්වීම කිසි සේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

එම සංවිධානයේ විධායක අධ්යසක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේ මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ජනාධිපති වරයා වෙත මෙන්ම මැතිවරණ කොමිසම වෙත ලිපි යොමු කර ඇති බවයි.
පවතින අවදානම් කාරී තත්වය මත මැතිවරණ ව්යා පාර පැවැත් වීම කිසි සේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානයේ අදහසයි.ජන්ද රැලි ගෙන් ගෙට යාම අත් පත්රිතකා බෙඳීම් වැනි කටයුතු මඟින් කොරෝනා රෝගය පැතිර යාම තව දුරටත් වර්ධනය විය හැකි ය.එමෙන් ම මැතිවරණය පැවැත්වීමේ දී පවා දැඩි අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වන බව කැෆේ සංවිධානයේ අදහසයි.
නිසි ආකාරයේ නිරෝධායන වැඩපිළිවෙලක් ක්රිමයාත්මක කොට මෙම වෛරසය පැතිර යාම සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු මැතිවරණය පැවැත් වීම නොකළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටියි.
මෙම වෛරසය හේතුවෙන් ලොව බොහෝ රටවල මැතිවරණ මේ වන විට අත් හිටුවා තිබේ. එලෙස මැතිවරණය අත්හිටුවා ඒ වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සහ නිරෝධායන ක්රිුයාවලි සඳහා යොදාගත හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි. මැතිවරණ පැවැත්වීමටත් ප්රරජාතන්ත්රඳවාදය ස්ථාපිත කිරීමටත් සෞඛ්යද සම්පන්න ජනතාවක් සිටීම අත්යාරවශ්යත බව කැෆේ සංවිධානයේ විධායක අධ්යීක්ෂ වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 

Post Views: 21
Previous Post

රනිල්ව නැති කළේ මංගලයයි…. සජිත් දිනනවා – සමන් රත්නප්‍රිය කියයි  

Next Post

නිවාඩු නැති රාජ්‍ය නිලධාරීන් නිවාඩු ඉල්ලයි

editor

editor

Next Post

නිවාඩු නැති රාජ්‍ය නිලධාරීන් නිවාඩු ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved