27 April 2024
#2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?

රනිල්ව නැති කළේ මංගලයයි…. සජිත් දිනනවා – සමන් රත්නප්‍රිය කියයි  

එක්සත් ජාතික පක්ෂයේ නායක්තවයට සටනට වඩා කණ්ඩායම් සටනක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට එක්වෙමින් සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය තුළ ඇත්තේ කණ්ඩායම් අතර සටනක් බවයි.

 

සජිත් ප්‍රේමදාස මහතා ඉවසීමක් නැති පුද්ගලයෙකු බවත් ඔහු විසින් මේ අවස්ථාවේදී ඉක්මන් වුවා වැඩි බව  හෙතෙම පැවසිය. 

 

සමන් රත්නප්‍රිය මහතා සමඟ සිදු කල සංවාදය අපගේ Youtube Chennel ඔස්සේ නැරඹිය හැකිය.

 

මෙතනින් 

Leave a comment

Your email address will not be published. Required fields are marked *