• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර අධිකරණයට යෑමේ සුදානමක් – කාදිනල් හිමි

11 February 2021
in දේශීය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශන කටයුතු සිදු නොවුනහොත් ජාත්‍යන්තර අධිකරණයට යෑමට සිදු වන බව අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණෝ පැවසුහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද (11) කොලඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවල අඩුපාඩු තිබෙන බවත් එම අඩුපාඩු මකා ගැනීමට යම් ක්‍රමවේදයක් අනුගමය කරන බවයි.

කෙසේ හෝ මෙම ප්‍රහාරයේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සොයා ගැනීමට කටයුතු කල යුතු බව උන්වහ්නේ පවසා සිටියහ.

Post Views: 9
Previous Post

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට ICTA සමඟ ගිවිසුම් අත්සන් කෙරේ

Next Post

පාස්කු ප්‍රහාරය රටේ දේශපාලන දිශානතිය වෙනස් කලා – ජවිපෙ අනුර කියයි

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරය රටේ දේශපාලන දිශානතිය වෙනස් කලා - ජවිපෙ අනුර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved