• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

එල්නිනෝ අවදානමෙන් රට බේරාගන්න ජනපති අනුරගෙන් අංශ කිහිපයකටම කඩිනම් නියෝග

30 June 2026
in කාලගුණ, දේශීය, පුවත්
එල්නිනෝ අවදානමෙන් රට බේරාගන්න ජනපති අනුරගෙන් අංශ කිහිපයකටම කඩිනම් නියෝග
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
එල්නිනෝ (El Niño) දේශගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ සූදානම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ව්‍යසන කළමනාකරණ ජාතික සභාව රැස්වූ මෙම අවස්ථාවේදී කෘෂිකර්මාන්තය, පානීය ජල සැපයුම සහ බලශක්ති උත්පාදනය යන අංශවල සූදානම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
මෙහිදී ජනාධිපතිවරයා විසින් වනජීවි කලාපවල පවතින වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම ජල විදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ජලාශවල ජල ධාරිතාව නිසි ලෙස කළමනාකරණය කිරීමටත්, සූර්ය බලයෙන් නිපදවන විදුලිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරි ගෙන්වීම කඩිනම් කිරීමටත් පියවර ගන්නා ලෙස පෙන්වා දුන්නේය. එල්නිනෝ බලපෑමෙන් වගාවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මහ කන්නයේ වගා කටයුතු කල්තියා ආරම්භ කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය.
මීට අමතරව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම් ප්‍රදේශවල පවතින පවුල් නැවත පදිංචි කිරීම සඳහා වසර හතරක කාලසීමාවක් තුළ ක්‍රියාත්මක කළ හැකි සැලැස්මක් සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, මුදාගැනීමේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ හෙලිකොප්ටර් පහසුකම් වැඩිදියුණු කිරීමට ද තීරණය කළේය.
දැනට ආයතන කිහිපයක් හරහා විසිරී පවතින ආපදා කළමනාකරණ කටයුතු එක් මධ්‍යස්ථානයකට ගෙන ඒම සඳහා යෝජිත ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ කමිටු වාර්තාව ද මෙහිදී ඉදිරිපත් කෙරිණි. එහිදී 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනතේ පවතින ප්‍රතිචාරාත්මක ක්‍රමවේදය වෙනුවට, ආපදා වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව නීතිමය රාමුවක අවශ්‍යතාව දැඩිව අවධාරණය කෙරුණු අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධ කර සේවා කාර්යක්ෂම කිරීමට ද යෝජනා විය.
Post Views: 8
Previous Post

පේරු දේශයේ පාලනය නැවතත් ෆුජිමෝරි පවුලට හිටපු ජනපතිගේ දියණිය ඉතිහාසය අලුත් කරයි

Next Post

ධාවනයට නුසුදුසු සහ මොඩිෆයි කළ වාහන අල්ලන්න රට පුරා මෙහෙයුමක්

Editor TTV News

Editor TTV News

Next Post
ධාවනයට නුසුදුසු සහ මොඩිෆයි කළ වාහන අල්ලන්න රට පුරා මෙහෙයුමක්

ධාවනයට නුසුදුසු සහ මොඩිෆයි කළ වාහන අල්ලන්න රට පුරා මෙහෙයුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

25 July 2026
දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

දඹුල්ලේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved