• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද ජනපති කරන්න හදන්නේ ව්‍යවස්ථාව කියවන්න බැරි අයයි

7 August 2018
in දේශීය

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවන්න බැරි අය තමයි මහින්ද ජනපති කරන්න කතා කරන්නේ බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. ttvnews.lK වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පවතින ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කල නොහැකි බවත් ඔහුව අගමැති තනතුරට පත් කිරීමට කටයුතු කළ හැකි බවයි.

ඇතැම් පුද්ගලයින් ව්‍යවස්ථාව කියන්න බැරි බවත් එහිදී අන්තර්ගතය තේරුම් ගැනීමට නොහැකි පිරිස් තවමත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමේ බලාපොරොත්තුව ඇතිව කතා කරන බව ද හෙතෙම පැවසිය.

ජනාධිපතිවරණයට තවත් වසරක් ඇති බවත් පලමුව කල යුතු වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ මහලේකම්වරයා ආණ්ඩුවෙන් ඉවත්වනවායැයි ලිපිය කතානායකවරයාට බාර දීම බවත් පෙරේරා මහතා කියා සිටියේය. එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හැකියාව ලැබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට. එක්සත් ජාතික පක්ෂයට විපක්ෂය ලබා දීමට මෙහිදී හැකියාව ලැබෙන බවයි ඒ මහතා කියා සිටියේ.

මහින්ද රාජපක්ෂ මහතා හට අගමැති ධුරය ලබා දීමටත් පසුව ජනාධීපතිවරණයේදී ඔහු විසින් නම් කරන පුද්ගලයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සහාය දක්වන බව හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයින්ගේ නාමයන් මේ වන විට යෝජනා වී ඇති බවත් ඇතැමුන්ට රාජයෝග ඇති බව විවිධ සාස්තරකාරයින් කියා ඇති බව විවිධ කතා කරලියට පැමිණෙනු ඇති නමුත් අවසන් තීරණය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවයි හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අප වෙත වැඩිදුරටත් කියා සිටියේ.

Post Views: 7
Previous Post

එල්ටීටීඊ සංවිධානය තවදුරටත් තහනම් – යුරෝපා සංගමය

Next Post

බැසිල් නිසා පොහොට්ටුවට පාඩුයි

editor

editor

Next Post

බැසිල් නිසා පොහොට්ටුවට පාඩුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved