• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල ජනපති අතින් ජනතා අයිතියට

11 June 2021
in සංවර්ධන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය. මේ සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30කි.

වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේ. දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20කි. යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ. වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකය නිරාවරණය කර රෝහල් සංකීර්ණය විවෘත කෙරිණ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරු වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමරකීර්ති අතුකෝරල, සුරේන් රාඝවන්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. චෙන්ග් හොන්ග් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 15
Previous Post

ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවතට – යුධ හමුදාපති

Next Post

තීරණයක් නැති බව කියු සංචරණ සීමා ලබන 21 දක්වා දිර්ඝ කරයි – යුධ හමුදාපති

editor

editor

Next Post

තීරණයක් නැති බව කියු සංචරණ සීමා ලබන 21 දක්වා දිර්ඝ කරයි - යුධ හමුදාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජය කර්මාන්ත ආයෝජන සඳහා  අක්කර 200කට වැඩි ඉඩම්  ප්‍රමාණයක් විවෘත කරයි

රජය කර්මාන්ත ආයෝජන සඳහා අක්කර 200කට වැඩි ඉඩම් ප්‍රමාණයක් විවෘත කරයි

31 March 2026
ස්ටෙෆනි රෝපර් ඝාතකයාගේ නිදහස් වීමේ සිහිනය බොඳ වෙයි

ස්ටෙෆනි රෝපර් ඝාතකයාගේ නිදහස් වීමේ සිහිනය බොඳ වෙයි

31 March 2026
දුම්පානය නැවැත්වීමට  E-cigarettes වඩාත් සාර්ථක බව  ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායමක්  හෙළි කරයි

දුම්පානය නැවැත්වීමට E-cigarettes වඩාත් සාර්ථක බව ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායමක් හෙළි කරයි

31 March 2026
සංවිධානාත්මක අපරාධකරුවන්  සඳහාම වෙන්වූ ප්‍රබල නව පනතක්  ඉදිරි සති දෙක තුළදී

සංවිධානාත්මක අපරාධකරුවන් සඳහාම වෙන්වූ ප්‍රබල නව පනතක් ඉදිරි සති දෙක තුළදී

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ ප්‍රථම AI බලගැන්වූ  රැකියා සෙවීමේ වේදිකාව ලෙස  HotJobs එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම AI බලගැන්වූ රැකියා සෙවීමේ වේදිකාව ලෙස HotJobs එළිදක්වයි

31 March 2026
හම්බන්තොට වරායේ ධාරිතාව  පුළුල් කිරීමට ඩොලර් මිලියන 108ක  දැවැන්ත ආයෝජනයක්

හම්බන්තොට වරායේ ධාරිතාව පුළුල් කිරීමට ඩොලර් මිලියන 108ක දැවැන්ත ආයෝජනයක්

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved