27 April 2024
#දේශීය

ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවතට – යුධ හමුදාපති

ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවත්කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සමාජ මාධ්‍ය තුළ 14 වනදා තෙක් පනවා ඇති සංචරණ සීමා දිර්ඝ කරන බවට පැතිර යන පුවත අසත්‍ය බව යුධ හමුදාපතිවරයා පැවසිය. එසේම සංචරණ සීමා දිර්ඝ කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව හෙතෙම වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *