• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හරිනිගෙ අතට ආ මල්වානේ ඉඩමට මොකක් වේවිද

16 May 2026
in දේශීය, පුවත්
හරිනිගෙ අතට ආ  මල්වානේ ඉඩමට  මොකක් වේවිද
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට රාවයක් පැවති, මේ වන විට රජයේ දේපළක් ලෙස පවතින මල්වානේ නිවස සහ ඉඩම සම්බන්ධ ගැටලුව පිළිබඳ අවසන් තීරණයක් ගැනීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත පවරා තිබේ. අදාළ භූමිය දැනට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් බලෙන් අත්පත් කරගෙන සිටින අතර, එම සිසුන් සහ අග්‍රාමාත්‍යවරියගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) සවස අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වා ඇත.
එහිදී මල්වානේ නිවස සහිත භූමිය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වෙත අනිවාර්යයෙන්ම එක් කළ යුතු බව සිසුන් ඒකමතිකව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, එවැනි ප්‍රතිපත්තිමය තීරණයක් තමන්ට තනිව ගත නොහැකි බැවින්, එය විෂය භාර ඇමතිනිය ද වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත පැවරිය යුතු බව සම්බන්ධීකරණ ලේකම්වරුන් ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශයත් සමඟම එකඟතාවයකින් තොරව විශ්වවිද්‍යාල සිසුන් සාකච්ඡාව අතරමඟ නතර කර නැගිට පැමිණි බව ඊට සහභාගී වූ සිසුන් සනාථ කරයි.
Post Views: 14
Previous Post

පසුගිය වසර හතර තුළ වෛද්‍යවරුන් දහසකට අධික පිරිසක් රට හැරගොස් ඇති බවට ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණෙන් අනාවරණයක්

Next Post

පළාත් සභා ඡන්ද විමසීම මේ වසරේ පවත්වන බවට රජයෙන් සහතිකයක්

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් සභා ඡන්ද විමසීම  මේ වසරේ පවත්වන  බවට රජයෙන් සහතිකයක්

පළාත් සභා ඡන්ද විමසීම මේ වසරේ පවත්වන බවට රජයෙන් සහතිකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved