• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

19 March 2021
in දේශීය

බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනාවකට අනුව එරට රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) දිවයිනෙන් පිටත්ව ගියේය.

UL 189 ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යතුමා ඇතුළු ශ්‍රී ලාංකේය දූත පිරිස බංග්ලාදේශය බලා පිටත්වූහ.

මෙම දෙදින නිල සංචාරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සහ බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) මැතිතුමාගේ ජන්ම ශත සංවත්සර සැමරුමට එක්වීමට නියමිතය.

බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සහ බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) මැතිතුමාගේ 100 වන ජන්ම දිනය සැමරීම සඳහා ප්‍රකාශයට පත් කළ “මුජිබ් වර්ෂය” (Mujib Year)ට අදාළව අද දින පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ දේශනයක් පවත්වනු ඇත.

මෙම නිල සංචාරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය,බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා ඇතුළු ප්‍රභූන් සමඟ ද්වි පාර්ශවික සාකච්ඡාවලට එක්වෙයි.

 

 

Post Views: 12
Previous Post

පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී

Next Post

පාස්කු සම්බන්ධ විවාදය එළැඹෙන 25 සහ 26 වනදා

editor

editor

Next Post

පාස්කු සම්බන්ධ විවාදය එළැඹෙන 25 සහ 26 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved