• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය සේවා නිලධාරීන්ට දිරි දීමනා පහසුකම් සියල්ල ලබා දෙන්න – හෙළ බොදු සවිය

7 April 2020
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතය මැඩීමට සඳහා කැපවී ක්‍රියා කරන වෛද්‍යවරුන්ට සහ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත දිරිදීමනා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස හෙළ බොදු සවිය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත අවධාරණය කර ඇත.

ඒ සම්බන්ධ ව අද (07) එම සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇති අතර ඒ සභාපති බුදුගල ජිනවංශ හිමි ගේ අත්සනින් යුතුවය.

එම විවෘත නිවේදනය පහත දැක්වේ.

ගරු සෞඛය ඇමැතිතුමියනි

කොරෝනා වංසගතය මඩින්න කැප වි ක්‍රියා කරන වෛද්‍යවරුන්ට හා

සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට දිරි දිමනා පහසු කම් දෙන්න..

කොරෝනා වෛරසය අද වන විට ලෝකය පුර ව්‍යසනයක් ලෙස වර්ධනය වි ඇත. ලංකාවට ද මෙම කොරෝනා වෛරසය අතිශයින්ම බලපෑම් කරමින් පවතින යුගයකි. එම නිසා අප සෞඛ්‍ය අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. ත්‍රස්වාදය පැවැති යුගයේ අපගේ රණවිරුවන් රට රකින දෙවිවරුන්ය. රණවිරුවන්ගේ දෙමාපියන්ට, භාර්යාවන්ට, දරුවන්ට ද, එක ලෙස ගරු කරන ලදි. අද වන විට සෞඛ්‍ය අංශවල සේවය කරන වෛද්‍යවරුන්, ඇතුළු සියලු සෞඛ්‍ය අංශවල සියලු කාර්යමණ්ඩල අප දෙවිවරුන් ලෙස දැකිය යුතුය. අප එදා රණවිරුවන් රැකියාවක් ලෙස සැළකුවේ නැත.ඒ ආකරයෙන්ම අද රැකියාවක් ලෙස නොව රට දැය සුරකින දැයේ සෞඛ්‍ය සේවයේ නිරත විරුවන් ලෙස සැළකිය යුතුය. යම් විදියකින් කොයිඩ් 19 බෝවි සෞඛ්‍ය අංශවල කෙනෙකු මියගිය හොත් ඔහුගෙන් හෝ ඇයගෙන් යැපෙන අයට අග්‍රහාර රක්ෂණයට අමතරව සෞඛ්‍ය ක්ෂ්ත්‍රෙය් සේවකයන්ට නව රක්ෂණ ක්‍රමයක් සකස් කර දිය යුතුය.

අද වන විට රජයේ වෙනත් සේවාවන් සිදු නොවන තරමට අක්‍රිය වි ඇත.එහෙත් සෞඛ්‍ය සෙවාවන් හා අරක්ෂක අංශ දිවා රැ නොබලා කොයිඩ් 19 මැඩලීමට කටයුතු කරයි. එම නිසා ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ සඳහා ආරක්ෂක පහසුකම් සැපයීම,ක්ෂේත්‍ර රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම, ආහාර ඇතුළු මූලික පහසුකම් සැපයීම,අත්‍යාවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරිම ආදිය ආණ්ඩුවකින් බලාපොරොත්තු වන්නකි. තවද සිංහල අවුරුදු උත්සවය වෙනුවනේ විශේෂ දිරි දිමානවක් දිම කාලෝචිතය. එසේ නොමැතිව ජනමාධ්‍ය මගින් සෞඛ්‍ය අංශවල අය මිහිපිට දෙවියෝ යයි ප්‍රකාශ කිරිමෙන් පලක් වන්නේ නැත. පසුගිය දිනක මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකුට යම් පහර දිමක් ද සිදු විය. එම නිසා ඒ අයට විශේෂ ජිවිත රක්ෂණයක් ලබා දිම හා  එම සෞඛ්‍ය අංශවල රැකියවක් ලෙස නොව සේවාවක් ලෙස සලකා දිරි දිමනා හා පහසු කම්වැඩි කලයුතුය.

දිවයින පුරා සියළු සෞඛ්‍ය සේවා ආයතන වල සේවය කරන සියළුම සෞඛ්‍ය සේවකයින් හා නිලධාරීන් තම ජීවිතය පමණක් නොව තම දරුවන්, බිරිඳ, ස්වාමියා ද දෙමාපියන්ගේ ජිවිත අවදානමට ලක්කර සේවය කරති. ඒ කොවිඩ් -19 වසංගත රෝග තත්වය මේ මිහිතලයෙන් තුරන් කිරිමටය. එබැවින් දැනට සෞඛ්‍ය අංශවල වැඩ කරන නිළධාරින්ට හා සේවකයන්ට උත්සව දිමනාව ද අත්තිකාල දිමන ලැබි නැත. ලක්ෂ 10ට වඩා ණය ගත්ත බහුතර සේවකයන් ප්‍රමාණයක් සිටිති. එම අයගේ ණය කපා හරින බව සඳහන් වුවත් එය සිදුව නැත. එබැවින් කැපවීමෙන් සේවය කළ ද ඔවුන්ට ලැබිය යුතු පහසුකම්වත් ලබා දිමට සෞඛ්‍ය බලධාරින් වහාම ක්‍රියා කළ යුතුය. ආගමික නායකයන් ද ජනතා නායකයන් ද ජන මාධ්‍ය ද ජනතාවද මෙම අවස්ථාවේ සෞඛ්‍ය හා අරක්ෂක අංශ  කරන්නා වු කැප විම නිතැතින්ම ඇගයීම ලක් කළයුතුය. 

බුදුගල ජිනවංස හිමි

සභාපති – හෙළ බොදු සවිය. 0773071950 –  0718124505

Post Views: 17
Previous Post

ලංකාවේ කොවිඩ් මරණ 6යි – ආසාදිතයන් 180 යි

Next Post

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම නව ක්‍රමවේදයකට

editor

editor

Next Post

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම නව ක්‍රමවේදයකට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

5 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved