• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

විජයකලා රනිල්ගේද? ප්‍රභාගේද?

9 July 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විජයකලා මහේෂ්වරන් රට බෙදන, මීනිමරු, නීති විරෝධි කොටි සංවිධානයේ පාලනය හොද යැයි පසුගිය සතියේ දිනක ප්‍රකාශ කරා මෙන් , නැවත වරක් තමන්ගේ නායකයා ප්‍රභාකරන් බව ප්‍රසිද්ධියේ පවසා ඇති නිසා ඉදිරියේදී ඇයගේ නායකයා රනිල් ද ප්‍රභාකරන් ද යන්න තීරණය එතුමිය ළගදීම ගන්න වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරන ලද්දේ,මුල්ලේරියාව ටී.බී.ඉලංගරත්න ක්‍රීඩාංගණයේ පැවැති කොළොන්නාව යෞවන සමාජය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වීමට එක් වෙමින්ය.

විජයකලා මහේෂ්වරන් හිටපු ඇමතිනියට අද වෙනකොට රට බෙදන, මිනීමරු, නීතිවිරෝධී කොටි සංවිධානය නැවත බල ගැන්වීමේ දැඩි උත්සහයක නිරත වෙනවා. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී මුලින්ම හඩ නගලා මගේ මතය ප්‍රකාශ කළා. ඒ නිසා ඇමතිකමෙන් පවා අද වෙනකොට අයින් වෙන්න සිදුවෙලා තියෙනවා. දැන් නැවත වරක් එතුමිය පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කරලා තියෙනවා එයාගේ නායකයා ප්‍රභාකරන් කියලා. අපි කියන්නේ එයා එක්සත් ජාතික පක්ෂයේ නම් නායකයා වෙන්නේ රනිල් ද ප්‍රභාකරන් ද කියලා තීරණයක් ගන්න වෙනවා. එතුමියට අපේ සාමාජිකයෙක් වෙන්න වටින්නේ නෑ. ඒ නිසා වහාම පක්ෂයේ විනය ක්‍රියාමාර්ගයක් ලෙස සමාජිකත්වයෙනුත් අයින් කරන්න ඕනේ. එතුමිය කියනවානම් ඡන්දය දුන්නේ උතුරේ ජනතාව, ඒ නිසා මන්ත්‍රීධූරය ගලවන්න බෑ කියලා . නමුත් ව්‍යවස්ථා විරෝධි ප්‍රකාශ කරලා තියෙනවානම් , අනිත් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ වලට වගේ දුර්වල තීරණ ගන්නේ නැතිව මේක රට බෙදන ප්‍රකාශයක් නිසා . සාමාන්‍ය සමාජයේ පොල් ගොඩියක් හොරකම් කරන මනුස්සයෙක් හිරේ දානවා වගේ සලකලා නෙමෙයි. ඊට වඩා බරපතල දෙයක්.ඒ නිසා අධිකරණයට කරුණු වාර්තා කරලා සිර දඩුවම් ලබා දිය යුතුයි. එතකොට මාස 06 කට වඩා සිරගත වුනොත් මන්ත්‍රීධූරය අහෝසි වෙනවා.

ඒ වගේම රංජන් රාමනායක මහතාගේ දූරකතනයෙන් කතා කරපු නිසා තමයි මේ කතාව එළියට ආවේ. නමුත් මේක තව පැත්තක් තියෙනවා ඒ තමයි. අනිත් කෙනාගේ අවසරය නැතිව මාධ්‍ය ඉස්සරහා මේ කරන දෙය මං පෞද්ගලිකව කිසිසේත්ම අනුමත කරන්නේ නෑ . සදාචාර විරෝධී, යැයි වැඩිදුරටත් පැවසීය.

Post Views: 2
Previous Post

මෙරට සමස්ත පලතුරු නිෂ්පාදනය මො.ටො 11000 ක්

Next Post

අවුරුද්දකින් ගැටුම් ඉවර කරනවා

editor

editor

Next Post

අවුරුද්දකින් ගැටුම් ඉවර කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved