• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

සංහිඳියා වොලිබෝල් ශූරතාවය යාපනය ‘බෙයා ෆුට්’ කණ්ඩායම දිනාගනී

1 September 2018
in ක්‍රීඩා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අගෝස්තු 31 වන දින මොනරාගලදී සමාප්තිය සනිටුහන් කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයෙහි පැවැත්වූ සංහිඳියා කුසලාන පාසල් වොලිබෝල් තරගාවලියේ ශූරතාවය යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම විසින් දිනා ගනි.

මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධව ඉදි කර තිබූ ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදශනය භූමිය තුළ මෙම තරගය පැවැත්විණි.

අවසන් තරගය පැවැත්වුණේ යාපනය දිස්ත්‍රික් ශූරතාවය දිනූ යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විද්‍යාලය සහ මොනරාගල දිස්ත්‍රික් ශූරතාවය දිනූ මොනරාගල මහානාම ජාතික පාසල අතරය. තරග වට 5 කින් සමන්විත අවසන් තරගය 3:1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විදුහල් කණ්ඩායම සමත්විය.

ජයග්‍රාහී කණ්ඩායම තරග කළේ ක්‍රීඩා සපත්තු නොපැළැඳ හෙවත් බෙයා ෆුට් ලෙස වීම විශේෂත්වයකි.

පළමු වටය මොනරාගල මහානාම ජාතික පාසල් කණ්ඩායම 25:22 ක් ලෙස ජයග්‍රහණය කළ නමුත්, ඉන් පසු පැවැති තරග වට තුනම 25:23, 25:21 සහ 25:20 වශයෙන් ජය ගෙන අවසන් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගන්නට යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විදුහල් කණ්ඩායම සමත් විය.

ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය කිරීම මේ අවස්ථාවේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතින් සිදු විය. “ජාතික සංහිඳියාව ගොඩ නැඟීමට ක්‍රීඩාව පාලමක් බවත්, රටේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව ඒ සඳහා යොදා ගැනීම අගය කළ යුතු බවත් සියඹලාපිටිය මහතා මෙහිදී පැවසීය.

මේ අවස්ථාව සඳහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේශප්‍රිය මහතා සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ එම් පී එම් බී අතපත්තු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

Post Views: 15
Previous Post

බැසිල් එන්නේ නෑ ! ගෝඨා එන එක කියන්න බෑ ! – මහින්ද කියයි

Next Post

එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා තුළින් කාන්තාවන්ට විශේෂ තැනක්

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved