• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරායේ මිලට තෙල් දෙනවා කී මාලිමාව දැන් IMF එකේ සුවච කීකරු ගෝලබාලයෝ වෙලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

3 May 2026
in දේශීය, පුවත්
වරායේ මිලට තෙල් දෙනවා කී මාලිමාව දැන් IMF එකේ සුවච කීකරු ගෝලබාලයෝ වෙලා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැතිවරණ සමයේදී වරායට ගොඩබාන මිලට ඉන්ධන ලබාදෙන බවට පොරොන්දු වූ ජාතික ජන බලවේගය, අද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි හමුවේ “සුවච කීකරු ගෝලබාලයන්” බවට පත්ව ජනතාව පීඩාවට පත් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
ජනතාවට සහන සලසන බව පවසා බලයට පැමිණි වත්මන් රජය, ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු පියවර හරහා ජන ජීවිතය තවදුරටත් අගාධයකට ඇද දමමින් සිටින බව ඒ මහතා පෙන්වා දෙයි. බලය ලබාගැනීම වෙනුවෙන් දුන් පොරොන්දු අමතක කර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා මත පමණක් කටයුතු කරන වත්මන් පාලනයේ සැබෑ ස්වරූපය දැන් රට හමුවේ නිරාවරණය වෙමින් පවතින බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

හිටපු ජනාධිපති රනිල්ගේ එංගලන්ත සංචාරයේ අබිරහස සෙවීමට නීතිපතිගෙන් CIDයට විශේෂ නියෝගයක්

Next Post

ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ සයිබර් මංකොල්ලයේ විමර්ශන සඳහා FBI සහාය පතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සයිබර් අපරාධවලට සම්බන්ධව අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනා රිමාන්ඩ්

සයිබර් අපරාධවලට සම්බන්ධව අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනා රිමාන්ඩ්

3 May 2026
ඇමරිකාවෙන්  නව ප්‍රහාරක ගුවන් යානා  මිලදී ගැනීමට  ඊශ්‍රායල අමාත්‍ය කමිටුවේ අනුමැතිය

රාගම ශික්ෂණ රෝහලේ  ගැටලු රැසකට  සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන්  කඩිනම් විසඳුම්

කේරළයේ කෝවිල් උත්සවයකදී  ඇතෙකු කුපිත වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකාවෙන්  නව ප්‍රහාරක ගුවන් යානා  මිලදී ගැනීමට  ඊශ්‍රායල අමාත්‍ය කමිටුවේ අනුමැතිය

ඇමරිකාවෙන් නව ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමට ඊශ්‍රායල අමාත්‍ය කමිටුවේ අනුමැතිය

3 May 2026
රාගම ශික්ෂණ රෝහලේ  ගැටලු රැසකට  සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන්  කඩිනම් විසඳුම්

රාගම ශික්ෂණ රෝහලේ ගැටලු රැසකට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් කඩිනම් විසඳුම්

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved