• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IMF එකේ සුරතලා වෙන්න රටේ ජනතාව පීඩාවට පත් කරනවා!

සජිත් කියයි

14 July 2026
in දේශීය, පුවත්
IMF එකේ සුරතලා වෙන්න රටේ ජනතාව පීඩාවට පත් කරනවා!
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
මැතිවරණ සමයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් ගිවිසුම සංශෝධනය කරන බවට පොරොන්දු වූ ජාතික ජන බලවේගය, මේ වන විට එම පොරොන්දු සියල්ල අමතක කර රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිවිසුමටත් වඩා එහා ගිය අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පන්නල පැවැති ‘පච මදිවට හොරු’ මහජන කථිකාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
IMF ඉලක්කයන්ටත් වඩා බදු අය කරමින් සහ ප්‍රාථමික ශේෂය අතිරික්තයක් දක්වා ඉහළ නංවමින් රජය ජනතාව දැඩි පීඩනයකට ලක් කර ඇති බවත්, එහි අරමුණ ‘IMF එකේ සුරතලා’ වෙමින් දේශපාලන වාසි ලබා ගැනීම බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය. එසේම, වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය විනාශ කරමින් අධිකරණය රජයේ අතකොළුවක් කර ගැනීමට උත්සාහ දරන බවත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට සහ පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම වැනි ක්‍රියා හරහා අධිකරණයට බලපෑම් කිරීමට සැරසෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ගොවි ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණ සමයේ පොරොන්දු වුවත්, වී කිලෝවක නිෂ්පාදන වියදම රු. 137ක් ලෙස පවතිද්දී ගොවියාට රු. 120ක් වැනි මිලක් ලබා දෙමින් රු. 17ක පාඩුවක් සිදු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මීට අමතරව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අර්බුද සහ ඉතිහාසය වැනි හර විෂයන් අතහැර දැමීම වැනි ප්‍රතිපත්තිමය වැරදි හේතුවෙන් මෙම රජය සෑම අංශයකින්ම අසාර්ථක “පටලවා ගත්” ආණ්ඩුවක් බවට පත්ව ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
Post Views: 5
Previous Post

ජ.වි.පෙ නායක රෝහණ විජේවීරයන්ගේ 83 වන ජන්ම දිනය නිමිත්තෙන් පෙර පාසල් ගොඩනැගිල්ලක් විවෘත කෙරේ

Next Post

මීගමුව බන්ධනාගාර ගැටුමේ සත්‍යය රජය සඟවන බවට එල්ල වන චෝදනා කැබිනට් ප්‍රකාශක ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා  රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින්  විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි

19 July 2026
ජම්බුගස්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසේ  ඩෙංගු පරීක්ෂාවක නිරත වෙති

ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ  වාර්ෂික වර්ණ රාත්‍රිය  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ  දෘශ්‍ය කලා පීඨය නිකුත් කළ  කෘතියකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව  දෘශ්‍ය කලාකරු සුජිත් රත්නායක පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved