• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඛේදවාචක පහකට මුහුණ දුන් රටේ ජනතාව ජවිපේ බොරුකාර දේශපාලන ඛේදවාචකයටත් හසුවුණා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

28 May 2026
in දේශීය, පුවත්
ඛේදවාචක පහකට මුහුණ දුන් රටේ ජනතාව  ජවිපේ බොරුකාර  දේශපාලන ඛේදවාචකයටත් හසුවුණා   විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා ඛේදවාචක පහකට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට සයවන ඛේදවාචකය ලෙස ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපේ) බොරුකාර දේශපාලනයට හසුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සංවර්ධනය ප්‍රවර්ධනය කර රට ගොඩනැගීම බවත්, නමුත් රට බංකොලොත් කළ අය රටේ සංවර්ධනයට බාධා පමුණුවන බවත් ඔහු පැවසීය. රට බංකොලොත් කළ පුද්ගලයින්ට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ නඩුවකින් ඔවුන් ලක්ෂ 220ක ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දු වී ඇති බව ද විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.
ජවිපේ පාර්ශවයෙන් අසත්‍ය පොරොන්දු ලබා දෙන බවට චෝදනා කළ විපක්ෂ නායකවරයා, දේශපාලන වේදිකාවේදී ඩොලර් මිලියන 23ක් මෙරටට ගෙන එන බවට ප්‍රකාශ කළ ද එය අසත්‍යයක් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට ලැබෙන ආධාරවලට විරුද්ධ නොවන බවත් අවධාරණය කළේය. එම මුදල් ඇත්නම් රට රවටන්නේ නැතිව දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන ලබා දීමට පියවර ගන්නා ලෙස ඔහු අභියෝග කළේය.
රටේ ආර්ථික සංවර්ධනය සඳහා අපනයන කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීම, දේශීය කර්මාන්ත හා කෘෂිකර්මාන්තය නැංවීම සහ තරුණ පරපුරට නවීන තාක්ෂණික දැනුම ලබා දී සුහුරු තාරුණ්‍යයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය. නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ශක්තිමත් කරමින් මානුෂීය ධනවාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය එකට එකතු කළ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
පවතින රජය බලයට පැමිණියේ විදුලි බිල අඩු කරන බවට සහ ඉන්ධන මිල අඩු කරන බවට පොරොන්දු ලබා දෙමින් වුවත්, මේ වන විට බදු පිට බදු ගසා රටේ ජනතාවට වැඩිම මිලකට ඉන්ධන ලබා දෙන තත්ත්වයට පත් කර ඇති බව ඔහු චෝදනා කළේය. ජනතාව තවදුරටත් නොරවටන ලෙසත්, මෙම ‘ටොම්පච’ දේශපාලනය නවත්වන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
Post Views: 9
Previous Post

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මඩම්පැල්ල ප්‍රදේශයේ ගමනාගමනයට බාධා

Next Post

ලංකා හොස්පිටල් විශිෂ්ටත්වයේ හදගැස්ම සම්මාන උළෙල සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

Editor TTV News

Editor TTV News

Next Post
ලංකා හොස්පිටල් විශිෂ්ටත්වයේ හදගැස්ම  සම්මාන උළෙල  සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

ලංකා හොස්පිටල් විශිෂ්ටත්වයේ හදගැස්ම සම්මාන උළෙල සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved