• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

SLFP සහ SLPP මැතිවරණයට එන්නේ පොහොට්ටුව ලකුණින්

4 March 2020
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවාගත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් තරග කරන බව මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

එම සන්ධානයේ මහලේකම් නිතීඥ සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (03) මේ බව දැනුම් දී තිබේ.

 

 

 

 

දිලිනි සමන්මලි

Post Views: 7
Previous Post

ආණ්ඩුව අසාර්ථකයි ! – මහලේකම් රංජිත් කියයි

Next Post

කොවිඩ් 19 වෛරසය පොරබදින රටවලට ලෝක බැංකුවෙන් ආධාර

editor

editor

Next Post

කොවිඩ් 19 වෛරසය පොරබදින රටවලට ලෝක බැංකුවෙන් ආධාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved