27 April 2024
#විදෙස්

කොවිඩ් 19 වෛරසය පොරබදින රටවලට ලෝක බැංකුවෙන් ආධාර

කොවිඩ් 19 වෛරසය පැතිර තිබෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලෝක බැංකුව ඩොලර් බිලියන 12 ක් ආධාර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එය බිදි යන ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා ලබා දුන් බව ලෝක බැංකු සමූහයේ සභාපති ඩේවිඩ් මැල්පස් මහතා පවසයි.

විදෙස් මාධ්‍ය වෙත සභාපතිවරයා කියා සිටියේ කොවිඩ් 19 වෛරසය රෝගය සම්ප්‍රේෂණය කිරීම සීමා කිරීම සඳහා උපරීම සහාය ලබා දීමට කටයුතු කරන බවයි.

 

 https://www.bbc.com/news/business-51728766

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *