• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන් මාධ්‍ය සහ අධිකරණය සෙල්ලමට අරන් – විපක්ෂනායක සජිත්

24 August 2022
in දේශීය

මාධ්‍ය සහ අධිකරණය සෙල්ලමට ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද (24) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති හමුවකදිය.

ඇතැම් මන්ත්‍රීවරු අධිකරණයට  බරපතළ ලෙස අපහාස කරන බවත් ප්‍රේමදාස මහතා පැවසිය.

රංජන් රාමනායකට එක නීතියකුත්, ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට තව නීතියකුත් ක්‍රියාත්මක වන තත්ත්වයට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා අධිකරණය සහ මාධ්‍ය ඉලක්ක කර ගනිමින් සිදුකරන මේ අපහාසාත්මක තර්ජනාත්මක කටයුතු වහා නතර කළ යුතුව ඇතැයිද පැවසීය.

ආණ්ඩුව විසින් සිදුකරනු ලබන ප්‍රජාතන්ත්‍ර ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනයට එරෙහිව විපක්ෂය තුළ බලවේග පාරට බැසීමේ තත්ත්වයට පත් නොකරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා මේ මොහොතේ රට ගොඩනගන්නට පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබා දෙන්නේ රටේ පොදු ජනතාව ගැන සිතමින් බවද පැවසීය.

ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පවා පාලනය කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා එය එසේ නොකරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වන බවද පැවසීය.

Post Views: 12
Previous Post

ජනතා ‍ගැටලු සඳහා පිළියම් සෙවීමට රාජ්‍ය ආයතන කටයුතු කළ යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

Next Post

රජයේ අඩු ආදායම්ලාභී නිවාසලාභීන්ට වසරක් තුළ හිමිකම් ඔප්පු – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

රජයේ අඩු ආදායම්ලාභී නිවාසලාභීන්ට වසරක් තුළ හිමිකම් ඔප්පු - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved