• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක්

21 January 2021
in දේශීය

රටේ පවතින තත්ත්වය මත ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණීමට ප්‍රථම සායනයට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගෙන පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ එල්.එල්.යූ.සී කුමාරතිලක මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා අක්ෂී රෝහලේ විශේෂ අක්ෂි සායන සදහා විශාල වශයෙන් රෝගීන් පැමිණීම නිසා පවතින කොවිඩ් – 19 රෝගී තත්ත්වය සමග විධිමත් ලෙස සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම අපහසු වී ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ එල්.එල්.යූ.සී කුමාරතිලක මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක වලින් විශාල වශයෙන් පැමිණෙන ජනතාව, ඉතා සීමිත ඉඩ ප්‍රමාණයක ඒකරාශිවීම නිසා ප්‍රධාන ලෙසම සමාජ දුරස්ථභාවය නිසි ලෙස පවත්වාගෙන යාම අපහසු වී ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරිය එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.

එම තත්ත්වය නිසා ආරක්ෂිත පියවරක් ලෙස ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණීමට ප්‍රථම සායනයට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගෙන පැමිණීම අත්‍යාවශ්‍ය බවත්, මෙම නිවේදනය සමග වන දුරකථන අංක අතරින් තමාගේ සායන පවත්වනු ලබන කාමර අංකයට අදාල දුරකථන අංකයට අදාල සායන දිනයේදී (රාජකාරී දිනයන්හි දී පමණක්) දුරකථන ඇමැතුමක් ලබාදිය යුතු බව ද ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ එල්.එල්.යූ.සී කුමාරතිලක මිය එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

Post Views: 32
Previous Post

ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම විසින් HNB බැංකුව හා එක්ව ‘Sterling Steorra’ පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

Next Post

දුප්පත්කම නැති කරන්න සමෘද්ධිය බැහැලාම වැඩ කල යුතුයි – බැසිල් රාජපක්ෂ

editor

editor

Next Post

දුප්පත්කම නැති කරන්න සමෘද්ධිය බැහැලාම වැඩ කල යුතුයි - බැසිල් රාජපක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved