• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවයි

1 August 2026
in දේශීය, පුවත්
මහර බන්ධනාගාරයේ තත්ත්වය  නිරීක්ෂණය කිරීමට  බෙල් 412 ගුවන් යානයක් සහ  ඩ්‍රෝන යානයක් යොදවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා තිබේ.
අද (01) පස්වරුවේ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මේ වන විට තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති අතර, බන්ධනාගාරය අවට රැස්ව සිටින ඥාතීන් අතර ද නොසන්සුන්තාවක් හටගෙන තිබේ. බන්ධනාගාරය තුළ අභ්‍යන්තර තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව මෙම ගුවන් යානා සහ ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
Post Views: 2
Previous Post

අපනයන වර්ධනයත් සමඟ BYD විදුලි වාහන අලෙවිය අඛණ්ඩව තුන්වන මාසයටත් ඉහළට

Next Post

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

එක්සත් ජනපදය ඉරාකයේ සිය අවසන් කඳවුරෙන් මිසයිල ආරක්ෂක පද්ධති ඉවත් කර ගනියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved