"අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි" යන තේමාව මුල් කර ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිගම නගරයේදී ඊයේ (20) සවස් යාමයේ මෙම ජන රැලිය පවත්වා තිබේ.

මෙම ජන රැලිය සඳහා ද විශාල ජනකායක් සහභාගී වී ඇති බව වාර්තා වේ.