• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිස්ත්‍රික්ක 19ක පවතින අලි-මිනිස් ගැටුම නතර කරන්න මාස 3න් ජාතික සැලැස්මක්

විද්වත් කමිටුවට කැබිනට් අනුමැතිය

1 July 2026
in දේශීය, පුවත්
දිස්ත්‍රික්ක 19ක පවතින  අලි-මිනිස් ගැටුම නතර කරන්න මාස 3න් ජාතික සැලැස්මක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් 19කම බරපතළ ලෙස පවතින අලි-මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට විද්වත් කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව පරිසර ඇමැති දම්මික පටබැඳි මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙම කමිටුව විසින් මාස තුනක් ඇතුළත සිය වාර්තාව සකස් කර ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය. එහිදී 2020 වසරේදී ආචාර්ය ප්‍රීත්විරාජ් ප්‍රනාන්දු සහ ආචාර්ය සුමිත් පිලපිටිය වැනි විද්වතුන් විසින් සකස් කරන ලද නමුත් ක්‍රියාත්මක නොවූ යෝජනා මාලාවද, වත්මන් නව තත්ත්වයන්ට ගැළපෙන පරිදි යාවත්කාලීන කරමින් මෙම නව සැලැස්ම සකස් කෙරේ. නව රජය බලයට පත්වීමෙන් පසු අලි-මිනිස් ගැටුම පාලනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය කළ විමසීමට අනුව මෙම පියවර ගෙන තිබේ.
පසුගිය වසර එකහමාරක කාලය තුළ වනාන්තර 86ක් රක්ෂිත ලෙස නම් කිරීම, හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය සඳහා රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම සහ තබ්බෝව, කලාවැව වැනි ප්‍රදේශවල අලින් සඳහා සුපෝෂණ කලාප ඇති කිරීම වැනි පියවර රැසක් දැනටමත් ගෙන ඇති බව ඇමැතිවරයා පැවසීය. මෙම නව කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අවශ්‍ය නීතිමය බලගැන්වීම් සිදුකර අලි-මිනිස් ගැටුම පාලනයට විධිමත් වැඩපිළිවෙළක් දියත් කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 9
Previous Post

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට

Next Post

ලෝක කුසලානය ඉලක්ක කරගත් දැවැන්ත කොකේන් තොගයක් මෙක්සිකෝවෙන් අල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක කුසලානය ඉලක්ක කරගත් දැවැන්ත කොකේන් තොගයක් මෙක්සිකෝවෙන් අල්ලයි

ලෝක කුසලානය ඉලක්ක කරගත් දැවැන්ත කොකේන් තොගයක් මෙක්සිකෝවෙන් අල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

29 September 2026
ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

29 September 2026
ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

29 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved