• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට

රෝගීන් 54,000 පනී රෝහල් ධාරිතාව උපරිමයටම ළඟා වෙයි

1 July 2026
in දේශීය, පුවත්
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ වන විට සමස්ත රෝගීන් සංඛ්‍යාව 54,189ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතා පවසයි. පසුගිය පැය 24 තුළ පමණක් අලුතින් රෝගීන් 1,030 දෙනෙකු වාර්තා වී ඇති අතර, දෛනිකව රෝගීන් 950ත් 1,000ත් අතර ඉහළ යෑමක් මේ දිනවල දක්නට ලැබේ.
මේ හේතුවෙන් රෝහල්වල ධාරිතාවද උපරිම මට්ටමකට පැමිණ ඇති අතර, රෝගීන් රැකබලා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් සිටියි. පවතින වර්ෂාපතනය සහ පසුගිය නිවාඩු දිනවල පැවැති දන්සල්/උත්සව අවස්ථාවලදී වගකීම් විරහිත ලෙස ප්ලාස්ටික් හා පොලිතින් පරිසරයට මුදාහැරීම හේතුවෙන් මදුරුවන් බෝවීම වැඩි වී ඇති බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. එවැනි පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
කනගාටුදායක ලෙස මේ වන විට ඩෙංගු මරණ 31ක් වාර්තා වී ඇත. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ (MRI) දත්තවලට අනුව මෙවර රෝගීන්ගෙන් 50%ක්ම ගොදුරු වී ඇත්තේ ශරීරයේ ප්‍රතිශක්තිය වේගයෙන් අඩු කරන ‘ඩෙංගු වෛරස ප්‍රභේද 2’ (DEN-2) තත්ත්වයටයි. වසංගත තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා තමන්ට රෝගය වැලඳෙන තෙක් නොසිට, වහාම අවට පරිසරය පවිත්‍ර කිරීමට උපරිම සහයෝගය දෙන ලෙස ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

ආර්ථිකය දිනවන්න කාන්තා නායකත්වය අත්‍යවශ්‍යයි

Next Post

දිස්ත්‍රික්ක 19ක පවතින අලි-මිනිස් ගැටුම නතර කරන්න මාස 3න් ජාතික සැලැස්මක්

Editor TTV News

Editor TTV News

Next Post
දිස්ත්‍රික්ක 19ක පවතින  අලි-මිනිස් ගැටුම නතර කරන්න මාස 3න් ජාතික සැලැස්මක්

දිස්ත්‍රික්ක 19ක පවතින අලි-මිනිස් ගැටුම නතර කරන්න මාස 3න් ජාතික සැලැස්මක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved