• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලර් බිලියන 36ක දැවැන්ත ඉලක්කය!

රේගුවේ නව ප්‍රතිසංස්කරණවලින් අපනයනකරුවන්ට සුබ ආරංචියක්

18 June 2026
in දේශීය, පුවත්
ඩොලර් බිලියන 36ක දැවැන්ත ඉලක්කය!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය නව මාවතකට ගෙන යමින්, 2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ දැවැන්ත ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන තිබේ.
මෙම නව වැඩපිළිවෙළ යටතේ අපනයන බහලුම් පරීක්ෂා කෙරෙන මධ්‍යස්ථානවල ධාරිතාව සහ පහසුකම් වහාම වැඩි දියුණු කිරීමටත්, TIEP ක්‍රියාවලිය සමාලෝචනය කර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපනයන ක්ෂේත්‍රයට යොමු කිරීමටත් තීරණය කර ඇත. මීට අමතරව අපනයන මධ්‍යස්ථාන දිවයින පුරා ව්‍යාප්ත කරමින් යාපනය ප්‍රදේශයේ ද නව මධ්‍යස්ථානයක් පිහිටුවීමට සහ තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව ඊ-වාණිජ්‍ය අපනයන බාධාවන් ඉවත් කිරීමටත් අවධානය යොමු කෙරිණි. එමෙන්ම ලිපි ලේඛන කටයුතු ඩිජිටල් ක්‍රමවේදවලට යොමු කරමින් කාලය සහ පිරිවැය අවම කිරීමට ද පියවර ගෙන ඇත.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන ජාතික දැක්ම යටතේ, 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව රජය සඳහන් කරයි. මෙම කටයුතු මාසිකව සමාලෝචනය කිරීමටත්, අපනයනකරුවන්ගේ ගැටලු නිරාකරණයටත් විශේෂ ඒකාබද්ධ කණ්ඩායමක් පත් කර ඇත.
Post Views: 1
Previous Post

අත්අඩංගුවට ගත් සුගීෂ්වර බණ්ඩාරගෙන් CCIB ප්‍රශ්න කිරීම ආරම්භ කරයි

Next Post

සියලුම දරුවන්ට නව අවස්ථා විවර කර දීම රජයේ මූලික අරමුණයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩොලර් බිලියන 36ක දැවැන්ත ඉලක්කය!

සියලුම දරුවන්ට නව අවස්ථා විවර කර දීම රජයේ මූලික අරමුණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved