• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජංගම කොන්සියුලර් සේවාවක් සහ ප්‍රජා උත්සව අංගයක් පවත්වයි

1 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය 28 වනදා ටෝකියෝ සිට කි.මී 600 ක් ඈතින් පිහිටි කියෝතෝ හි ජංගම කොන්සියුලර් සේවාවක් පැවැත්වීය.

මෙම ජංගම සේවාව මඟින් ශ්‍රී ලාංකික විදේශිකයින් 200 කට අධික පිරිසක් සඳහා සිය රියදුරු බලපත්‍ර විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම්, උප්පැන්න ලියාපදිංචිය, දිවුරුම් ප්‍රකාශ, ඇටෝර්නි බලපත්‍ර සහතික කිරීම සහ සත්‍ය පිටපත් සහතික කිරීම යනාදිය සහාය වන ලදි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා දින දෙකක් කන්සායි ප්‍රදේශයේ ගත කළ අතර, ශ්‍රී ලංකාව සමඟ දීර්ඝ කාලීන මිත්‍ර සබඳතාවක් පවත්වන විහාරස්ථාන පහක (උරුම ස්ථාන 3 ක් ඇතුළුව) නායක ස්වාමීන් වහන්සේලා සහ පරිපාලන කාර්ය මණ්ඩල හමු විය. තානාපති ගුණසේකර මහතා කියෝතෝ ප්‍රදේශයේ පාර්ලිමේන්තු නියෝජිතවරුන්, ලාභ නොලබන සංවිධාන, අනාගත ජපන් ආයෝජකයින් ද හමු වූ අතර, ආයෝජන අවස්ථා පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍ර සබඳතා වැඩි දියුණු කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ද සාකච්ඡා කළේය.

කන්සායි ජපන් ශ්‍රී ලංකා ජාතික සංවිධානය මෙම ජංගම සේවාව සඳහා සත්කාරකත්වය ලබා දුන්නේය. බොහෝ දුරට වාහන ආශ්‍රිත ව්‍යාපාරිකයින් වූ ශ්‍රී ලාංකික විදේශිකයින් 200 කට අධික පිරිසක් සමඟ කතාබහ කළ තානාපතිවරයා, වාහන ආශ්‍රිත රබර් භාණ්ඩ, තොරතුරු තාක්‍ෂණය වැනි ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවා ආනයනය කිරීම පිළිබඳව සිතා බලන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

දූත මණ්ඩලයේ මෙන්ම රජයේ ද සියලු ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වීම සඳහා, අලුතින් ප්‍රතිනිර්මාණය කරන ලද දූත මණ්ඩල වෙබ් අඩවියට පිවිසීමට සහ නිල ෆේස්බුක් පිටුව අනුගමනය කරන ලෙස තානාපති ගුණසේකර ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කළේය.

 

 

 

 

 

Sri Lanka Embassy in Japan conducts successful Mobile Consular Service and Community Event in Kyoto, Japan

In keeping with the vision of engaging with the community, Sri Lanka Embassy in Japan concluded a Mobile Consular Service in Kyoto located approx. 600 km away from Tokyo on Saturday, 28 August 2021.

 

The mobile service helped over 200 Sri Lankan expatriates with driving license, passport renewals, birth registrations, affidavits, power of attorney attestations and certification of true copies etc.

 

Ambassador of Sri Lanka to Japan Sanjiv Gunasekara spent two days in the Kansai area and met the Head Priests and the Administration Staff of five temples (including 3 heritage sites) that have a longstanding friendly relationship with Sri Lanka. Ambassador Gunasekara also met Kyoto area Assemblymen, Non-Profit Organizations, prospective Japanese Investors and discussed investment opportunities as well as how to improve friendly relations between Sri Lanka and Japan.

 

Kansai Japan Sri Lanka National Organization hosted this mobile service. Ambassador Gunasekara spoke to over 200 Sri Lankan expatriates who mostly were automotive related businessmen and requested them to explore possibilities of importing Sri Lankan products and services such as automotive related rubber items, IT etc.

 

Ambassador Gunasekara spoke of the upcoming events and Webinar on Japan’s Skilled Worker Programme that will help students and community. Ambassador Gunasekara also requested the Sri Lankan community to visit the newly reconstructed Mission Website as well as follow the official Facebook page to be informed of all activities of the Mission as well as the Government.

 

 

 

நடமாடும் கொன்சியூலர் சேவை மற்றும் சமூக நிகழ்வை ஜப்பானில் உள்ள இலங்கைத் தூதரகம் ஜப்பானின் கியோட்டோவில் வெற்றிகரமாக முன்னெடுப்பு

 

சமூகத்துடன் தொடர்பு கொள்ளும் நோக்குடன், ஜப்பானில் உள்ள இலங்கைத் தூதரகம் கியோட்டோவில் ஒரு நடமாடும் கொன்சியூலர் சேவையை டோக்கியோவிலிருந்து அண்ணளவாக 600 கி.மீ. தொலைவில் 2021 ஆகஸ்ட் 28ஆந் திகதி நிறைவு செய்தது.

 

சாரதி அனுமதிப்பத்திரம், கடவுச்சீட்டுக்களைப் புதுப்பித்தல், பிறப்புப் பதிவு, உறுதிமொழிப் பத்திரம், சத்தியப் பிரமானம், அதிகாரப் பத்திரம் சான்றளித்தல் போன்றவற்றுடன் 200 க்கும் மேற்பட்ட வெளிநாட்டவர்களுக்கு இந்த நடமாடும் சேவை உதவியது.

 

கன்சாய் பகுதியில் இரண்டு நாட்களைக் கழித்த தூதுவர் சஞ்ஜீவ் குணசேகர, இலங்கையுடன் நீண்டகால நட்புறவைக் கொண்ட ஐந்து விகாரைகளின் (3 பாரம்பரிய இடங்கள் உட்பட) தலைமை மதகுருக்கள் மற்றும் நிர்வாக ஊழியர்களை சந்தித்தார். தூதுவர் கியோட்டோ பகுதி சட்டமன்ற உறுப்பினர்கள், இலாப நோக்கற்ற நிறுவனங்கள், வருங்கால ஜப்பானிய முதலீட்டாளர்கள் மற்றும் முதலீட்டு வாய்ப்புக்கள் மற்றும் இலங்கை மற்றும் ஜப்பானுக்கு இடையிலான நட்புறவை எவ்வாறு மேம்படுத்துவது என்பது குறித்து கலந்துரையாடினார்.

 

கன்சாய் ஜப்பான் இலங்கை தேசிய அமைப்பு இந்த நடமாடும் சேவையை நடாத்தியது. பெரும்பாலும் வாகன சம்பந்தப்பட்ட தொழிலதிபர்களாக இருந்த 200 க்கும் மேற்பட்ட வெளிநாட்டவர்களுடன் உரையாடின தூதுவர் குணசேகர, இலங்கைத் தயாரிப்புக்கள் மற்றும் தானியங்கி தொடர்பான ரப்பர் பொருட்கள், தகவல் தொழில்நுட்பம் போன்ற சேவைகளை ஏற்றுமதி செய்வது குறித்து சிந்தனை செய்யுமாறு கேட்டுக்கொண்டார்.

 

மாணவர்கள் மற்றும் சமூகத்திற்கு உதவும் ஜப்பானின் திறமையான தொழிலாளர் திட்டத்தில் வரவிருக்கும் நிகழ்வுகள் மற்றும் வெபினார் பற்றி தூதுவர் குணசேகர குறிப்பிட்டார். புதிதாக புனரமைக்கப்பட்ட தூதரக வலைத்தளத்தைப் பார்வையிடுமாறும், தூதரகம் மற்றும் அரசாங்கத்தின் அனைத்து செயற்பாடுகளையும் அறிந்து கொள்வதற்காக அதிகாரப்பூர்வ பேஸ்புக் பக்கத்தைப் பின்பற்றுமாறும் இலங்கை சமூகத்தினரிடம் தூதுவர் குணசேகர கேட்டுக் கொண்டார்.

 

Post Views: 6
Previous Post

නයික් සමාගම සිය ප්‍රධාන කාර්යාල කාර්ය මණ්ඩලයට සතියක විවේකයක් ලබා දෙයි

Next Post

වියලි කහ කිලෝ 2023 කට අධික තොගයක් මීගමුව කළපුවේදී නාවික හමුදා භාරයට

editor

editor

Next Post

වියලි කහ කිලෝ 2023 කට අධික තොගයක් මීගමුව කළපුවේදී නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved