27 April 2024
#විදෙස්

නයික් සමාගම සිය ප්‍රධාන කාර්යාල කාර්ය මණ්ඩලයට සතියක විවේකයක් ලබා දෙයි

ඔරිගන්හි නයික් හි ආයතනික මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට සැප්තැම්බර් මාසයේදී සතියක කාලයක් නිවාඩුවක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ පසුගිය වසර පුරාම ඔවුන් අඛණ්ඩව විවේකයක් නොමැතිව රාජකාරි කටයුතු කිරීම නිසා බව එම සමාගම පවසයි.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය අනුව බොහෝ ආයතනවල සේවකයින් නිවෙස්වල රාජකාරි කටයුතුවල නිරත විය.

කෙසේ වෙතත් නයික් සමාගමේ ප්‍රධානී මැට් මැරසෝ කාර්ය මණ්ඩලයට පණිවිඩයක් යවමින් සඳහන් කර ඇත්තේ පවුලේ අය සමඟ ආදරයෙන් මෙම සතිය ගත කරන ලෙසයි.

 

 

 

 

Nike is giving its head office staff a week’s break

 

Staff at Nike’s corporate headquarters in Oregon have been given a week off to support their mental health, ahead of the return to the office in September.

From today until Friday, the US firm will “power down” to give employees a rest after a tough year.

“Take the time to unwind, destress and spend time with your loved ones,” the firm’s head of insights Matt Marrazzo said in a message to staff.

It follows similar moves from dating app Bumble and Linkedin.

A growing number of employees have reported feeling burnt out as the pandemic drags on and many continue to work from home.

Big US firms such as Apple, Uber and bank Wells Fargo have also delayed plans for staff to return to the office as infections surge across the US.

Making the announcement on Linkedin last week, Mr Marrazzo told Nike staff: “Do not work” – adding that the past year had been “rough” and they were “living through a traumatic event”.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *