• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාදයක් තියලා DJ දාන්නත් සංගීත බලපත්‍රයක් ගන්න වෙයි..

අලුත් නීති යටතේ ගාස්තුව 20,000 සිට 125,000 දක්වා!

21 September 2026
in දේශීය, පුවත්
වරෙන්තු නිකුත් කළ විමල් වීරවංශ අධිකරණයට පැමිණෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විවාහ මංගල්‍ය, සාද, ආයතනික උත්සව සහ DJ සංදර්ශන ඇතුළු උත්සවවල සංගීතය වාදනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කරමින් නව රෙගුලාසි ගැසට් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ හඳුන්වා දී ඇති මෙම නීති පසුගිය අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. ප්‍රේක්ෂක සංඛ්‍යාව සහ උත්සවයේ ස්වභාවය අනුව බලපත්‍ර ගාස්තු රුපියල් 20,000 සිට 125,000 දක්වා වෙනස් වනවා.
මුලින්ම මෙම බලපත්‍ර අවශ්‍යතාව ACPOSL නියෝජනය කරන ශ්‍රී ලාංකික සංගීත නිර්මාණ සහ ඉන්දීය IPRS හරහා නියෝජනය වන හින්දි හා දෙමළ නිර්මාණ සඳහා අදාළ වන අතර, ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය සංගීතය පමණක් ඇතුළත් උත්සව සඳහා බලපත්‍රයක් අවශ්‍ය නොවන බව සඳහන්. උත්සව සංවිධායකයන් වාදනය කළ සංගීතය හඳුනාගැනීම සඳහා උත්සවයෙන් පසු එහි ශ්‍රව්‍ය පටිගත කිරීමක්ද ඉදිරිපත් කළ යුතුයි.
Post Views: 4
Previous Post

වරෙන්තු නිකුත් කළ විමල් වීරවංශ අධිකරණයට පැමිණෙයි

Next Post

කරදියාන පාලම අසල දැවැන්ත කිඹුලෙක් සැරිසරයි

Editor TTV News

Editor TTV News

Next Post
කරදියාන පාලම අසල දැවැන්ත කිඹුලෙක් සැරිසරයි

කරදියාන පාලම අසල දැවැන්ත කිඹුලෙක් සැරිසරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved