• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් ජීවිත 06ක් බිලිගනී

1 July 2026
in දේශීය, පුවත්
දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් ජීවිත 06ක් බිලිගනී
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය පැය කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රංජනගම ප්‍රදේශයේ කොළඹ – කුරුණෑගල මාර්ගයේ යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් පොල්ගහවෙල පදිංචි 33 සහ 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. මිනුවන්ගොඩ දිවුලපිටිය මාර්ගයේ බල්ලපාන ප්‍රදේශයේදී කාර් රථයක්, යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මිනුවන්ගොඩ පදිංචි 25 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ. පාදෙණිය අනුරාධපුර මාර්ගයේ දළදාගම ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කාණුවකට වැටීමෙන් වේයන්ගොඩ පදිංචි 80 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත. අනුරාධපුර තිසාවැව මාර්ගයේ කැබ් රථයක් යතුරුපැදියක සහ කාර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ. අතුරුගිරිය කොට්ටාව මාර්ගයේ වල්ගම ප්‍රදේශයේදී යතුරුපැදියක් පෙරළී ගොස් ජීප් රථයක ගැටීමෙන් පන්නිපිටිය පදිංචි 40 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇත.මෙම අනතුරු සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අනතුරුවලට සම්බන්ධ රථ වාහනවල රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇත.
Post Views: 8
Previous Post

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කරයි

Next Post

ගායන ශිල්පී රුක්මන් අසිතගේ අවසන් කටයුතු හෙට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved