• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 අප්‍රේල් විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

මාස හතරක ආදායම ඩොලර් මිලියන 3,000 ඉක්මවයි

12 May 2026
in දේශීය, පුවත්
2026 අප්‍රේල් විදේශ විනිමය  ප්‍රේෂණ සියයට 19කින් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා මෙරටට එවනු ලබන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 2026 වසරේ අප්‍රේල් මාසය වන විට අමෙරිකානු ඩොලර් මිලියන 767.9 ක ඉහළ අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙය 2025 වසරේ අප්‍රේල් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 646 ක අගයට සාපේක්ෂව සියයට 19 ක කැපී පෙනෙන වර්ධනයකි. ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව 2026 වසරේ මුල් මාස හතර තුළ පමණක් මෙරටට ලැබී ඇති මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,062.8 කි.
රජය විසින් පුහුණු ශ්‍රමිකයින් සඳහා නව රැකියා වෙළෙඳපොළවල් හඳුන්වා දීම සහ විදේශ ශ්‍රමික සුභසාධන ප්‍රතිලාභ පුළුල් කිරීම හේතුවෙන් ලාංකිකයන් විදෙස් රැකියා සඳහා යොමුවීම ඉහළ ගොස් ඇති බව පෙනී යයි. ඒ අනුව 2026 වසරේ මුල් මාස හතර තුළ පුද්ගලයන් 79,954 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් (17,012 ක්) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වන අමෙරිකානු ඩොලර් බිලියන 8 කට අධික ආදායමක් 2025 වසරේදී වාර්තා වීම ද මෙහිදී විශේෂත්වයක් ලෙස සැලකේ.
Post Views: 3
Previous Post

ස්ථාන මාරුවට එරෙහිව වෛද්‍ය පාලිත රාජපක්ෂ සහ GMOA ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනියි

Next Post

මත් වී බස් ධාවනය කළ රියදුරන් සහ සහායකයින් හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

Editor TTV News

Editor TTV News

Next Post
මත් වී බස් ධාවනය කළ  රියදුරන් සහ සහායකයින්  හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

මත් වී බස් ධාවනය කළ රියදුරන් සහ සහායකයින් හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන දූත පිරිසක් සහ  කථානායකවරයා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී  පැවැත්වෙයි

චීන දූත පිරිසක් සහ කථානායකවරයා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි

12 May 2026
මහපොළ ශිෂ්‍යත්වය  රටට සේවයක් කිරීමට  අවස්ථාවක් කරගන්න

මහපොළ ශිෂ්‍යත්වය රටට සේවයක් කිරීමට අවස්ථාවක් කරගන්න

12 May 2026
නැගෙනහිර පර්යන්තය  ආයෝජකයෙකුට දුන්නොත් දෙන්නේ  රටට ඉතාම වාසිදායක වන ලෙසයි

නැගෙනහිර පර්යන්තය ආයෝජකයෙකුට දුන්නොත් දෙන්නේ රටට ඉතාම වාසිදායක වන ලෙසයි

12 May 2026
වැසි සහිත කාලගුණයත් සමඟ  ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

12 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන දූත පිරිසක් සහ  කථානායකවරයා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී  පැවැත්වෙයි

චීන දූත පිරිසක් සහ කථානායකවරයා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි

12 May 2026
මහපොළ ශිෂ්‍යත්වය  රටට සේවයක් කිරීමට  අවස්ථාවක් කරගන්න

මහපොළ ශිෂ්‍යත්වය රටට සේවයක් කිරීමට අවස්ථාවක් කරගන්න

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved