• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනේ පළාත් රැසක උණුසුම අදත් “අවධානය යොමු කළ යුතු” මට්ටමක

සිරුරට දැනෙන රශ්මිය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළට

28 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයිනේ පළාත් රැසක උණුසුම අදත් “අවධානය යොමු කළ යුතු” මට්ටමක
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (28) දිනයේත් “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුර සහ උතුරුමැද පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මෙම උණුසුම් දර්ශකය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ඇති බව අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පෙන්වා දෙයි. ඊයේ (27) දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.8ක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ඉදිරි දිනවලදී මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට අනාවැකි පළ වේ.
පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් ඇතිවිය හැකි විජලනය, උෂ්ණාධික ආබාධ සහ උෂ්ණාඝාත (Heat Stroke) වැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට ජනතාව පියවර ගත යුතු බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි. විශේෂයෙන් පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ සෘජුව හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම, නිතර ජලය පානය කිරීම සහ ලා පැහැති ලිහිල් ඇඳුම් භාවිත කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය උපදෙස්වල දැක්වේ. කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝගීන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු අතර, ක්ලාන්තය හෝ අධික මහන්සිය වැනි ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය සහය ලබා ගන්නා ලෙස ද දැනුම් දෙනු ලැබේ.
Post Views: 9
Previous Post

ලෝකප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් සිරගත කෙරේ

Next Post

අධික වියළි කාලගුණයෙන් බලාගාර ජලාශ සිඳී යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වසර ගණනාවක තහනමට  පසු වාහන ආනයනයේ සිදු වූ පෙරළිය  මහ බැංකුව හෙළි කළ  ඉතිහාසගත වාර්තාව

26 April 2026
නවදිල්ලියේදී කොටුවූ  “SF රාජු” දුන් කටඋත්තරය  මීටියාගොඩ නිවසේ තිබී  මතු වූ භයානක දේ

මරදාන දුම්රිය ස්ථානයට  අද සිදු වූ විශේෂ වෙනස

වැල්ලවායේ සිට ආ  දර ලොරිය හැටන්හිදී අඩි 100ක ප්‍රපාතයකට  රියදුරු සහ සහයකයාගේ  තත්ත්වය බරපතලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර ගණනාවක තහනමට  පසු වාහන ආනයනයේ සිදු වූ පෙරළිය  මහ බැංකුව හෙළි කළ  ඉතිහාසගත වාර්තාව

වසර ගණනාවක තහනමට පසු වාහන ආනයනයේ සිදු වූ පෙරළිය මහ බැංකුව හෙළි කළ ඉතිහාසගත වාර්තාව

26 April 2026
නවදිල්ලියේදී කොටුවූ  “SF රාජු” දුන් කටඋත්තරය  මීටියාගොඩ නිවසේ තිබී  මතු වූ භයානක දේ

නවදිල්ලියේදී කොටුවූ “SF රාජු” දුන් කටඋත්තරය මීටියාගොඩ නිවසේ තිබී මතු වූ භයානක දේ

26 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved