• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘතිවල ගැටලු විසඳීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ඒකකයක්

27 July 2026
in දේශීය, පුවත්
ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක  ඉදිකිරීම් ව්‍යාපෘතිවල ගැටලු විසඳීමට  ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ඒකකයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඉදිකිරීම් ව්‍යාපෘතිවල මතු වී ඇති ගැටලු නිරාකරණය කරගැනීම සහ එම ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර අද (27) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී අදාළ ව්‍යාපෘතිවල ගිවිසුම් අලුත් කරමින් කාර්‌යක්ෂමව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව දීර්‌ඝ ලෙස අවධානය යොමු වූ අතර, මෙම ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ජනාධිපති ලේකම් කාර්‌යාලය තුළ වෙනම විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමටද තීරණය විය.
මෙම සාකච්ඡාවේදී ප්‍රවාහන, මහා මාර්‌ග, නාගරික සංවර්ධන, වරාය, සිවිල් ගුවන් සේවා, වැවිලි, නිවාස, ජල සම්පාදන, ධීවර හා විද්‍යා තාක්ෂණ ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් යටතේ ක්‍රියාත්මක වන යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව පූර්‌ණ සමාලෝචනයක් සිදු කෙරිණි. මීට අමතරව දිවිත්ව හානිපූරණය වෙනුවෙන් ඉන්දියානු රජයෙන් ලබා දුන් ඩොලර් මිලියන 450ක ණය සහ ආධාර පහසුකම් යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වර්‌තමාන ප්‍රගතිය සහ ඒවායේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද දෙපාර්‌ශ්වයේ නිලධාරීන් අතර මෙහිදී අදහස් හුවමාරු විය.
ජනාධිපති කාර්‌ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්‌ති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්‌ය හර්‌ෂණ සූරියප්පෙරුම සහ ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්‌ය කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මේ සඳහා එක්ව සිටියහ. තවද ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් Maitrey Kulkarni මහතා ඇතුළු මහකොමසාරිස් කාර්‌යාලයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක්ද සහභාගී වූ මෙම සාකච්ඡාව හරහා දෙරට අතර පවතින ද්විපාර්‌ශ්වික ආර්ථික හා සංවර්ධන සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්හිටවූ සිරදඬුවමක්

Next Post

බර්ලින් ප්‍රයිඩ් ප්‍රහාරයේ සැකකරු නිදහස් කිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව චාන්සලර් ෆ්‍රෙඩ්රික් මෙර්ස් පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved