• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රමල්ලාහිදී හමුදා ගෞරව මැද පලස්තීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා අක්තපත්‍ර භාර දෙයි

1 July 2026
in පුවත්, විදෙස්
රමල්ලාහිදී හමුදා ගෞරව මැද පලස්තීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා අක්තපත්‍ර භාර දෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පලස්තීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කරුණු ලැබූ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවුසර් මහතා, රමල්ලාහි පිහිටි ජනාධිපති මන්දිරයේදී පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා වෙත සිය අක්තපත්‍ර නිල වශයෙන් භාර දී තිබේ. ජනාධිපති මන්දිරය වෙත පැමිණි නව තානාපතිවරයා වෙනුවෙන් උත්තමාචාර මුරයක් ඇතුළු හමුදා ගෞරව සහිත උත්සවයක් පවත්වා ඇත.
අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව පැවැති විශේෂ සාකච්ඡාවේදී, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උණුසුම් සුභාශිංසන පලස්තීන ජනාධිපතිවරයා වෙත පිරිනැමූ තානාපතිවරයා, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම යළි තහවුරු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙහිදී අදහස් දක්වමින් තානාපති ෆවුසර් මහතා, පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නොසැලෙන සහය පළ කළේය. එමෙන්ම 1967 දේශසීමා පදනම් කරගත් ද්වි-රාජ්‍ය විසඳුමක් (Two-State Solution) සඳහා වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය දක්වන නිරන්තර සහයෝගයද ඔහු මෙහිදී යළිත් අවධාරණය කර තිබේ.
Post Views: 3
Previous Post

දකුණු ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය ඒකකය කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය අද සියවස් සමරයි

Next Post

දෝහා හී රදවා ඇති ඉරාන අරමුදල් නිදහස් කිරීමේ තීරණයක් තවම නෑ

Editor TTV News

Editor TTV News

Next Post
දෝහා හී රදවා ඇති ඉරාන අරමුදල්  නිදහස් කිරීමේ තීරණයක් තවම නෑ

දෝහා හී රදවා ඇති ඉරාන අරමුදල් නිදහස් කිරීමේ තීරණයක් තවම නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved