• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය ඒකකය කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය අද සියවස් සමරයි

1 July 2026
in දේශීය, පුවත්
දකුණු ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය ඒකකය කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය අද සියවස් සමරයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ලක්වැසි ජනතාවගේ රෝග වළක්වා ගැනීමේ ප්‍රජා මූලික සෞඛ්‍ය ක්‍රමවේදයේ (Preventive Healthcare) සහ මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) ක්‍රමවේදයේ මූලාරම්භය වූ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) අද (01) සිය අභිමානවත් 100 වැනි සංවත්සරය (Centenary Congress) සනිටුහන් කරයි. මේ වෙනුවෙන් සංවිධානය කර ඇති ප්‍රධාන සැමරුම් මහෝත්සවය අද පස්වරු 4:00ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් කළුතර පිහිටි එම විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
රොක්ෆෙලර් පදනමේ සහයෝගීතාවෙන් 1926 ජූලි 1 වැනි දින ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය ඒකකය ලෙස වෛද්‍ය එස්. එෆ්. චෙල්ලප්පා සහ වෛද්‍ය ඩබ්. පී. ජැකොක්ස් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් මෙය ආරම්භ විය. 1979 දී ‘ජාතික සෞඛ්‍ය විද්‍යායතනය’ ලෙස ප්‍රතිසංවිධානය වූ මෙරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (PHM) පුහුණු කරන ප්‍රධානතම ජාතික මධ්‍යස්ථානය වන අතර, එය 2012 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රකාශයට පත් කෙරිණි.
අද දින පැවැත්වෙන ශත සංවත්සර උලෙළේදී විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීමටත්, ආයතනයේ වසර 100ක ගමන් මඟ ඇතුළත් ‘Legacy of a Centenary’ සුවිශේෂී ග්‍රන්ථය එළිදැක්වීමටත් කටයුතු යොදා ඇත. මෙයට සමගාමීව ජූලි මාසය පුරා විද්වත් පර්යේෂණ සාකච්ඡා, විශේෂ පා ගමනක්, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ක්‍රිකට් තරගාවලියක්, මහජන ප්‍රදර්ශනයක් මෙන්ම නවීකරණය කරන ලද NIHS කෞතුකාගාරය විවෘත කිරීම ද සිදුකෙරෙන බව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ. නන්තකුමාරන් මහතා සඳහන් කරයි.
Post Views: 5
Previous Post

හොර පාරෙන් ලංකාවට ආපු කෝටි ගණනක වාහන හිටපු ජනපති පුතෙකුගේ මහා පරිමාණ ජාවාරමක් CIDයට අහුවේ

Next Post

රමල්ලාහිදී හමුදා ගෞරව මැද පලස්තීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා අක්තපත්‍ර භාර දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
රමල්ලාහිදී හමුදා ගෞරව මැද පලස්තීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා අක්තපත්‍ර භාර දෙයි

රමල්ලාහිදී හමුදා ගෞරව මැද පලස්තීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා අක්තපත්‍ර භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved