• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්මන් රජය බලයට පත්වී වසර දෙකක් ගත වුවද සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී නැත

ගයන්ත කරුණාතිලක පවසයි

12 June 2026
in දේශීය, පුවත්
වත්මන් රජය බලයට පත්වී  වසර දෙකක් ගත වුවද සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී නැත
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය බලයට පත්වී වසර දෙකක් සම්පූර්ණ වුවද රට තුළ එකදු සංවර්ධන ව්‍යාපෘතියක් හෝ දැකගත නොහැකි බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි. සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ආණ්ඩුව බලයට පත්වීමේදී ජනතාවට ලබා දුන් කිසිදු පොරොන්දුවක් මෙතෙක් ඉටු වී නොමැති බව ඔහු පෙන්වා දෙයි. එසේම, වත්මන් රජයේ එකම ආර්ථික උපායමාර්ගය වී ඇත්තේ ජනතාව මත තවදුරටත් බදු බර පැටවීම පමණක් බවද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
මීට වසර දෙකකට පෙර විශාල ජනවරමක් සහිතව බලයට පත් වූ රජය, පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ලබා දෙන බවට පොරොන්දු වුවද, අද වන විට එම පොරොන්දු හුදු සුරංගනා කතා බවට පත්ව ඇති බව ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය. රජය විසින් ජනතාවගේ ඉරණම භාරගෙන ඇති බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, භූ දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ලෝකයේ ඉතා වැදගත් මර්මස්ථානයක් ශ්‍රී ලංකාව සතු බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 7
Previous Post

ලෝක ආර්ථිකයට රතු එළියක් 2026 ගෝලීය වර්ධන වේගය 2.5% දක්වා පහතට

Next Post

කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යයි

Editor TTV News

Editor TTV News

Next Post
කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යයි

කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved