• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක තත්ත්වය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදය හෙට සහ අනිද්දා

18 March 2026
in දේශීය, පුවත්
ලෝක තත්ත්වය පිළිබඳ  විශේෂ පාර්ලිමේන්තු විවාදය  හෙට සහ අනිද්දා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයේ පවතින වත්මන් දේශපාලන හා යුදමය තත්ත්වය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදය හෙට (19) සහ අනිද්දා (20) යන දින දෙකේදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවැති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ගෝලීය වශයෙන් පවතින අර්බුදකාරී වාතාවරණය මෙරටට බලපාන ආකාරය සහ ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය
බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස රජය විසින් සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, අද (18) දිනයේ පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වේ
ඉන්ධන සහ බලශක්ති පරිභෝජනය අවම කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුව ද මෙම නිවාඩු ක්‍රමවේදයට අනුගත වී තිබේ
මේ අතර, හෙට දිනයේ ආරම්භ වන විවාදයට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මතු කරන ලද ඉන්ධන මිල සහ සංචිත පිළිබඳ ප්‍රශ්නවලට රජය පිළිතුරු ලබා දෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. හෙට උදෑසන 9.30 ට පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ වීමට නියමිතය.
Post Views: 9
Previous Post

ඇරිසෝනා පැහැරගැනීමේ සිද්ධිය

Next Post

ඉන්ධන QR කේතයේ ගැටලු බොහෝ දුරට නිරාකරණය කර අවසන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved