• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිස් ආධුනික බඳවාගැනීම් අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූනි 01 දක්වා දීර්ඝ කෙරේ

21 May 2026
in දේශීය, පුවත්
පොලිස් ආධුනික බඳවාගැනීම්  අයදුම්පත් භාරගන්නා  අවසන් දිනය  ජූනි 01 දක්වා දීර්ඝ කෙරේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පොලිස් සේවයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) පවතින ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් සහ පොලිස් කොස්තාපල් රියැදුරු තනතුරු සඳහා නවකයන් බඳවා ගැනීමට අදාළව අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ. 2026 මාර්තු 27 වැනි දිනැති අංක 2482 දරන රජයේ ගැසට් පත්‍රය මඟින් මෙම බඳවාගැනීම් සඳහා මුලින් අයදුම්පත් කැඳවා තිබූ අතර, එහිදී මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ලෙස සඳහන්ව තිබුණේ 2026 මැයි 08 වැනිදාය.
කෙසේ වෙතත්, 2026 මැයි 15 වැනි දිනැති අංක 2489 දරන නවතම රජයේ ගැසට් පත්‍රය මඟින් ඉහත තනතුරු සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026 ජූන් මස 01 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. මේ පිළිබඳව යම් ගැටලුවක් පවතින්නේ නම් පොලිස් ආධුනිකයින් බඳවාගැනීමේ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සම්බන්ධ කරගත හැකි දුරකථන අංක ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත දුරකථන අංක භාවිත කළ හැකිය:
ස්ථානාධිපති / පොලිස් ආධුනිකයින් බඳවාගැනීමේ කාර්යාංශය: 071-8591925
කාර්යාලීය දුරකථන අංක: 011-2505202 / 011-2552953
Post Views: 13
Previous Post

ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත් හෝ සොරකම් කළහොත් ගතයුතු පියවර ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

Next Post

දියතලාව පාසල් සිසුන් 10 දෙනෙකුට මෙනින්ජයිටීස්වැළඳේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම දැනුම් දෙන්නැයි උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved