• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාද

11 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට  හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලට හෙට (මාර්තු 12) දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මෙම උණුසුම් මට්ටම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම අධික උණුසුම හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස මහජනතාවට උපදෙස් ලබා දී ඇති අතර නිරන්තරයෙන් ජලය පානය කිරීම සහ විජලනයෙන් ආරක්ෂා වීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් නිවෙස් තුළ සිටින වැඩිහිටි පුද්ගලයින්, රෝගීන් සහ කුඩා ළමුන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
එමෙන්ම කුඩා ළමුන් මෝටර් රථ වැනි වසා දැමූ වාහන තුළ තනිවම රඳවා තැබීම අතිශය අවදානම් සහගත බවත්, ඉන් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. එළිමහනේ වැඩ කරන පුද්ගලයින් සෙවණ ඇති ස්ථානවල විවේකය ලබා ගැනීම සහ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම හැකිතාක් අවම කර ගැනීම වැදගත් වේ.
Post Views: 6
Previous Post

සිසු හෙද පුහුණුව සඳහා තේරී පත් වූ 2,918 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

Next Post

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස් රාජස්ථානයේ 11 වසර සිසුවෙකු ඝාතනය කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved