• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදයක්

26 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  පස්වරු 2.00 න් පසු වැසි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම එළිමහන් ස්ථානවල සහ උසස් ගොඩනැගිලි ආශ්‍රිතව සිටින පුද්ගලයින් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය. ‘දිට්වා’ කුණාටුවෙන් පසු පවතින මෙම කාලගුණික වෙනස්කම් හමුවේ ජන ජීවිතයට සිදුවිය හැකි බාධා අවම කර ගැනීම සඳහා සූදානමින් සිටීම වැදගත් වේ.
Post Views: 8
Previous Post

බංග්ලාදේශයේදී බස් රථයක් ගඟකට පෙරළී පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

රුපියල් කෝටියකට අධික විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංගම බස් මගීන්ට  විශේෂ දිනුම් ඇදීමකින්  වටිනා ත්‍යාග

ලංගම බස් මගීන්ට විශේෂ දිනුම් ඇදීමකින් වටිනා ත්‍යාග

16 April 2026
බ්ලෙසිං මුසරබානිට  වසර දෙකක PSL තහනමක්

බ්ලෙසිං මුසරබානිට වසර දෙකක PSL තහනමක්

16 April 2026
මානුෂීය ආධාර කපා හැරීම නිසා  තවත් මිලියන 4කට අවතැන් වීමේ අවදානමක්

මානුෂීය ආධාර කපා හැරීම නිසා තවත් මිලියන 4කට අවතැන් වීමේ අවදානමක්

16 April 2026
අතපසුවීම් හදාගෙන  ඉදිරියට යනවා

අතපසුවීම් හදාගෙන ඉදිරියට යනවා

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගාසා තීරයේ යුද ආබාධිතයන් කෘතිම පාද නොමැතිව දැඩි පීඩාවක

16 April 2026
මහින්ද රාජපක්ෂගේ  බැංකු ගිණුම්වල කෝටි 93,000ක්  ඇති බවට පැතිරෙන වාර්තා

මහින්ද රාජපක්ෂගේ බැංකු ගිණුම්වල කෝටි 93,000ක් ඇති බවට පැතිරෙන වාර්තා

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved