• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්කොළවලින් නිදහස් පරපුරක් හදන්න හම්බන්තොටින් කාන්තාවන් 300ක් කොළඹට

අත්සන් 10,000කට ආසන්න පෙත්සමක් ජනපතිට භාරදෙයි!

28 September 2026
in දේශීය, පුවත්
දුම්කොළවලින් නිදහස් පරපුරක් හදන්න හම්බන්තොටින් කාන්තාවන් 300ක් කොළඹට
0
SHARES
35
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ “දුම්කොළවලින් නිදහස් පරපුරක්” (Tobacco-Free Generation) ඇති කිරීම සඳහා යෝජිත වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කර නීතියක් බවට පත්කරන ලෙස ඉල්ලා හම්බන්තොට කාන්තා සංවර්ධන මහා සංගමය නියෝජනය කරන කාන්තාවන් සහ මව්වරුන් 300කට අධික පිරිසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී රැස්ව තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි කාන්තාවන් සහභාගී වූ මෙම සාමකාමී රැස්වීමේදී දරුවන් සහ අනාගත පරපුර දුම්කොළ භාවිතයෙන් ආරක්ෂා කිරීම සඳහා යෝජිත ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. එම ඉල්ලීම් ඇතුළත් සංදේශයක්ද ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇත.
යෝජිත Tobacco-Free Generation වැඩපිළිවෙළ යටතේ 2010 ජනවාරි 1 හෝ ඉන් පසුව උපන් පුද්ගලයන්ට දුම්වැටි ඇතුළු දුම්කොළ නිෂ්පාදන නීත්‍යානුකූලව අලෙවි කිරීම තහනම් කිරීමට යෝජනා වී තිබේ. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් එම පරපුර වයස අවුරුදු 21 ඉක්මවූ පසුවද දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීමට නීත්‍යානුකූල අවසරයක් නොලැබෙනු ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මෙම ප්‍රතිපත්තිය පිළිබඳ යෝජනාවක් 2024දී ඉදිරිපත් කර ඇති අතර, 2025 සහ 2026 වසරවලදී ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එක්ව යෝජනාව ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, 2026 සැප්තැම්බර් වන විටත් මෙම වැඩපිළිවෙළ නීතියක් බවට පත් වී නොමැති අතර, එය තවමත් කැබිනට් පත්‍රිකාවක් ලෙස පවතින බව වාර්තා වේ.
Post Views: 39
Previous Post

85 වන අන්තර් කොට්ඨාස පොලිස් මළල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව පොලිස් විශේෂ කාර්ය බලකායට අනුශූරතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Next Post

අද රන් මිලේ වෙනසක් කැරට් 24 පවුම රු. 379,910ක් දක්වා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
අද රන් මිලේ වෙනසක්  කැරට් 24 පවුම රු. 379,910ක් දක්වා ඉහළට

අද රන් මිලේ වෙනසක් කැරට් 24 පවුම රු. 379,910ක් දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved