පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2026 ජූලි 30 දින දහවල් යටවත්ත පොලිස් වසමේ වාලවෙල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දූල්ලෑව ප්‍රදේශයේ පදිංචි 25 හැවරදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු යටවත්ත පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි.














