• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජ’පුර සරසවියේ වින්දුලා ගම්මන්පිලට ලොව හොඳම පර්යේෂණ නිබන්ධනයට හිමි සම්මානය

28 August 2026
in දේශීය, පුවත්
විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව  කාබනික හා ජෛව පොහොර ප්‍රවර්ධනය කරනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හොංකොං හි පැවති 12 වැනි ලෝක තිරසර සම්මන්ත්‍රණයට (12th World Sustainability Forum) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක සහ නීතිඥවරියක වන වින්දුලා ගම්මන්පිල මහත්මිය, වසරේ හොඳම පර්යේෂණ නිබන්ධනයට හිමි සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.
ලෝකයේ රටවල් නියෝජනය කරමින් පර්යේෂකයන් 500කට අධික පිරිසක් ඉදිරිපත් කළ නිබන්ධන අතුරින් ඇයට මෙම කීර්තිමත් සම්මානය හිමි වී ඇත. අගෝස්තු 21 වැනිදා සිට 24 වැනිදා දක්වා හොංකොං නුවරදී මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබුණි. එහිදී ඇය විසින් ‘විදුලි ක්ෂේත්‍රයට හරිත බලශක්ති ක්‍රමවේදය යටතේ කෙරෙන නව පිවිසුම් තිරසර ලෙස ඇගැයීමට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක්’ යන මැයෙන් සිය පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කර තිබිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරුවරියක ලෙස උපාධිය ලබා පර්යේෂිකාවක ලෙස සේවය කරන ඇය, මීට අමතරව නීති උපාධියද හැදෑරී කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සේවයේ නිරත නීතිඥවරියකි. මෙම විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු ඇය ඊයේ (27) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.
Post Views: 3
Previous Post

විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව කාබනික හා ජෛව පොහොර ප්‍රවර්ධනය කරනවා

Next Post

පවතින උණුසුම් කාලගුණයෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට දෙමාපියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ  ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය  විවෘත කෙරේ  පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

28 August 2026
කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

28 August 2026
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

28 August 2026
රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved