රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
ඒ, ඒ මහතාව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව මේ බව තහවුරු වී ඇත. කෙසේ වෙතත් ඒ මහතාගේ පවුලේ අයද මේ වන විට පරික්ෂාවට ලක්කරන බව වාර්තා වේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.
© 2024 TTVnews.lk All Rights Reserved