• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සූර්ය පැනල විදුලි ව්‍යාපෘති සඳහා අයක්‍රම සංශෝධන කමිටුවක් පත් කල යුතුයි – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

28 July 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සූර්ය පැනල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අයක්‍රම සංශෝධන කමිටුවක් (Tariff committee ) පත් කිරීම සුදුසු බව සූර්යබල , සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සෞභාගයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති මාලාවට අනුව 2030 වන විට පුර්ජනනීය බලශක්ති 70%ක් දක්වා ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගිය 26 වනදා පැවැති අවස්ථාවේදීය.

සූර්ය පැනල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අයක්‍රම සංශෝධන කමිටුවක් (Tariff committee ) පත් කිරීම සුදුසුබව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා අදාළ කමිටුව පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් ලබා දෙන ලදී.

කෙසේ වෙතත් මෙම අයක්‍රම සංශෝධන කමිටුව ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබන්නේ රජයේ පිළිගත් ක්‍රමවේදය අනුගමනය කරමිනි. ඒ අනුව එම කමිටුව මගින් සෑම වසරකම මුල් මාසයේදී අදාළ සුර්ය පැනල සම්බන්ධයෙන් අයකරනු ලබන ගාස්තුව පිළිබඳ තීරණය ගනු ඇති බවයි අමාත්‍යංශය වාර්තා පවසන්නේ. මෙම කමිටුව සඳහා විදුලි බල අමාත්‍යංශයේ නියෝජිතයෙකු, ලංකා විදුලි බල මණ්ඩලයේ අතීරේක සාමාන්‍යාධිකාරි, සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේහි අධ්‍යක්ෂ ජනරාල්, භාණ්ඩාාගාර ලේකම්ගේ නියෝජිතයෙකු, ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජිතයෙකු, පුනර්ජනන බලශක්ති සංවර්ධකයින්ගේ නියෝජිතයින් දෙදෙනෙකු සහ පුනර්ජනන බලශක්ති සංවර්ධනය පිළිබඳව වෘත්තියවේදීන් දෙදෙනෙකු පත් කිරීමට නියමිතයි.

එසේම මෙම ව්‍යාපෘති සිදු කිරීමේදී ඉදිරියේ දී මතුවිය හැකි ගැටළු මොනවාද යන්න පිළිබඳව විමසිලිමත් වෙලා එම ගැටළු නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් පෙර සිදුවු අඩුපාඩු මඟ හරිමින් කටයුතු කිරීමට වගබලා ගන්න ලෙස රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

සියඹලාණ්ඩුව සූර්ය බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ දී ජනතාව විසින් වගා කටයුතු සඳහා අත්පත් කරගෙන ඇති රජයේ ඉඩම් හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිදහස් කර ගැනීමේ අවශ්‍යතාව මතුව පවතී බවත් ඊට අවශ්‍ය පියවර ගැනීම පිණිස වනසංරක්ෂණ අමාත්‍යවරයා හා වනසංරක්ෂණ අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට ඉදිරි සතියේ දිනයක් හා වේලාවක් වෙන් කිරීමට කඩිනමින් කටයුතු කරන මෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.

මෙම අවස්ථාව සඳහා විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය , සූර්යබල , සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එන්.සී ෆර්ඩිනෑන්ඩු මහතා, , ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා , ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී එන්.ඩබ්.කේ හේරත් මහතා, සූර්යබල , සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ අධ්‍යක්ෂ ( සංවර්ධන) සුලක්ෂණ ජයවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

Post Views: 4
Previous Post

සුව සැරියේ පස්වන සංවත්සරයට සුදර්ශනීත් හර්ෂත් සුභ පතයි

Next Post

කොවිඩ්වලින් ළමුන් බේරා ගැනීමට “Save the children” සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය වේ

editor

editor

Next Post

කොවිඩ්වලින් ළමුන් බේරා ගැනීමට “Save the children” සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් තද වැසි

අදත් තද වැසි

22 May 2025
වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

22 May 2025
මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

22 May 2025
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025

Recent News

අදත් තද වැසි

අදත් තද වැසි

22 May 2025
වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

22 May 2025
මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

22 May 2025
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් තද වැසි

අදත් තද වැසි

22 May 2025
වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved