• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට ප්‍රමාද විය හැකියි – ලංවීම

1 July 2022
in දේශීය

හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව කාරුණිකව දැනුම් දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ වර්තමානයේ රටෙහි පවත්නා ඉන්ධන අර්බුදය ලංකා විදුලිබල මණ්ඩලයටද අභියෝගයක්ව ඇති බවයි.

විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීම සහ නඩත්තු කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ රථ වාහන යොමු කිරීමේදී ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් වාහන යොමු කිරීමට ලංවිමට සිදුව ඇති අතර ඒ හේතුවෙන්, හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව කාරුණිකව දැනුම් දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසිය.

සම්පත් සීමිතවීමේ අභියෝගය ලංවිම පාලනයෙන් බැහැර කරුණක් වුවද, පාරිභෝගික ජනතාව වෙත සිදුවන අපහසුතාවයන් අවම කරගැනීම සඳහා හැකි ඉක්මනින් විදුලිය සැපයීමට අප සැමවිටම කැපවී සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටි.

Post Views: 12
Previous Post

පාර්ලිමේන්තුව ලබන සතියේ 4, 5 සහ 6 දිනවල රැස්වෙයි

Next Post

බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය වනවා – ඕමාන තානාපති ජනපතිට කියයි

editor

editor

Next Post

බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය වනවා - ඕමාන තානාපති ජනපතිට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved