අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගත හැකි බව කථානායකවරයා සඳහන් කළා.
Post Views: 4