බිබිල, හෙවෙල්වල ප්ර දේශයේදී ඊයේ (12) පොලිසිය විසින් සිදු කල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සන්තකයේ තිබි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වු අයිවෙල, බිබිල ප්ර දේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුව අද (13) බිබිල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. බිබිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.