• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ සුවිසි විවරණ මන්දිරය විවෘත කරයි

24 September 2020
in දේශීය

අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශවයේ මහා නායක ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල මහා නාහිමියන්ගේ ඡන්ම දිනය නිමිත්තෙන් පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ ඉදි කළ සුවිසි විවරණ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) එක්විය.

පළමුව ආගමික වතාවත් සඳහා එක් වූ අග්‍රාමාත්‍යවරයා අනතුරුව දුටුගැමුණු රජතුමාගේ පිළිරුව සහිත සූවිසි විවරණ මන්දිරයට මල් කළඹක් පූජා කළේය.

ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල මහා නාහිමියෝ මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් ද පිළිගැන්වූහ.

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරෙය් විසි එක් වෙනි සංවත්සරය හා සිරි සුමංගලාභිධාන මහා නාහිමියන්ගේ 51 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැත් වූ මෙම පිංකම් මාලාවේ දානමය පිංකම සඳහා මහා නිකායික ස්වාමීන් වහන්සේලා 27 නමක් හා සංඝයා වහන්සේලා 300 නමක් වැඩම කළහ.

Post Views: 7
Previous Post

මෙරට කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Next Post

රජයේ නිල පුවත් SMS සේවාව යළි ජනගත කරයි

editor

editor

Next Post

රජයේ නිල පුවත් SMS සේවාව යළි ජනගත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved