• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මෙරට කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

24 September 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම පරිත්‍යාගය අද (24) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනාටෙප්ලිට්ස් (Ms.Alaina Teplits) මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

මෙම වෛද්‍ය උපකරණ අතර, ශල්‍ය මුව ආවරණ (Surgical Masks) 20,000 ක්, KN 95 වර්ගයේ මුව ආවරණ 3,000 ක්, isolation gowns with hoods 600 ක්, (nitrile Gloves) අත්වැසුම් 24,000 ක්, දෑත් සනීපාරක්ෂක දියර බෝතල් (Hand Sanitizer pumps) 600 ක්, අධෝරක්ත උෂ්ණත්වමාන (infrared thermometers) 60 ක්, 50 Protable oxygen Concentrators, 100 Head and Moisture exchangers, 100 22MM adaptor tubes, 500 closed system inline suction, 75 end tidal Co2 Monitors වේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීම වෙනුවෙන් ආධාර ලබාදීමට හැකිවිම සතුටට කරුණක් බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය.

මෙම පරිත්‍යාගය සංකේතවත්ව ලබාගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසුවේ මෙරට කොවිඩ් – 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමට එක්සත් ජනපද රජය ලබාදෙන ලද මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාගය ඉතා අගය කොට සළකන බවත්, මෙරට කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට විදෙස් රටවල් විසින් දක්වන ලද දායකත්වයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන බවයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙනුවෙන් Mr. Lieutenant Colonel Cox මහතා, සිවිල් මිලිටර් ආධාරක අංශයේ අධ්‍යක්ෂ Mr. Benjamin Matthews මහතා, සිවිල් මිලිටර් ආධාරක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Mr. Alexis O’ Farrill මහතා, සිවිල් මිලිටර් ආධාරක අංශයේ වෛද්‍ය උපදේශක Mr. George Richards මහතා, මහජන කටයුතු අංශයේ ප්‍රධානී Ms. Naney Van Horn මහතා, අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (වෛද්‍ය සැපයුම්) වෛද්‍ය ඒ.ටී සුදර්ශණ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

නව නිපැයුම් නිර්මාණයට ආයෝජකයන් සොයන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Next Post

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ සුවිසි විවරණ මන්දිරය විවෘත කරයි

editor

editor

Next Post

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ සුවිසි විවරණ මන්දිරය විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved