• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් මෙරටට ගෞරවය ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම් උත්සවය හෙටයි

25 March 2021
in ක්‍රීඩා

13 වන දකුණු ආසියාතික තරඟාවලියේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ගෞරවය ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම හෙට (26) පස්වරුවේ තලවතුගොඩ “ග්‍රෑන්ඩ් මොනාක්” හෝටලයේ දී සිදු කිරීමට නියමිතයි.

එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අභිමානයක් ලබාදීම අරමුණු කොටගෙන ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සංවිධානය කරනු ලබයි.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති Woonjin Jeong සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති කංචන ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.

මෙම උත්සව අවස්ථාවට ග්‍රාමිය හා පාසල් ක්‍රීඩා යටිතල රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතා, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විඡේකෝන් මහතා, ග්‍රාමිය හා පාසල් ක්‍රීඩා යටිතල රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ඇතුලු පිරිසක් සහභාගිවීමට නියමිතය.

Post Views: 13
Previous Post

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි සටනින් හත් හැවිදිරි දරුවෙකු මරුට

Next Post

ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට කිසිවෙකුට අවසර දී නෑ – ජනපති

editor

editor

Next Post

ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට කිසිවෙකුට අවසර දී නෑ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved